ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/10 6 පි.
  • අප කළ සේවය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප කළ සේවය
  • 2010 අපගේ රාජ්‍ය සේවාව
2010 අපගේ රාජ්‍ය සේවාව
km 10/10 6 පි.

අප කළ සේවය

මැයි මාසයේදී බොහෝදෙනෙක් උපකාරික, ස්ථාවර හා විශේෂ පුරෝගාමි සේවයේ යෙදුණා. ඒ මාසයේදී 15දෙනෙක් බව්තීස්ම වුණා. සිහි කිරීමේ සමයේදීද ප්‍රචාරකයන් බොහෝ වෙහෙසී සේවය කළ අතර මුල් වතාවට 325දෙනෙක් ස්ථාවර පුරෝගාමි සේවයේ යෙදුණා. එය මොන තරම් ප්‍රීතියක්ද! ඇත්තෙන්ම දේවදූතයන් හා එක්ව ‘සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් සදාකාල ශුභාරංචිය’ ප්‍රකාශ කිරීමට ලැබී තිබෙන වරප්‍රසාදය කොතරම් විශිෂ්ටද!—එළි. 14:6.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න