ඔක්තෝබර් 18න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 18න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 8 පරි. 11-18 ඡේ
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 ලේකම් 8-11
අංක 1: 1 ලේකම් 11:1-14
අංක 2: දෙවිගේ බලය හා මනාලිය “එන්න” කියා පවසන්නේ කුමන මාර්ගවලින්ද? (එළි. 22:17)
අංක 3: පාපය: පාපය යනු (16අ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: දේවසේවයේදී දෘෂ්ටි සම්බන්ධය පවත්වාගැනීමේ වැදගත්කම. සේවා පාසැල පොතේ 124වන පිටුවේ 1වන ඡේදයේ සිට 125වන පිටුවේ 3වන ඡේදය දක්වා පදනම් සාකච්ඡාවක්.
විනා. 20: “නොවැම්බර් මාසයේදී අලුත් ඉදිරිපත් කිරීමක්” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. පළමුවන ඡේදය සාකච්ඡා කරද්දී එම සඟරාවේ ප්‍රධාන කරුණු කෙටියෙන් සලකා බලන්න. දෙවෙනි හා තුන්වෙනි ඡේද සාකච්ඡා කළ පසු එහි ඇති යෝජනා නිරූපණය කරන්න. හතරවෙනි ඡේදයෙන් පසු නැවත බැලීමකදී බයිබල් පාඩමක් පටන්ගන්නා ආකාරය නිරූපණය කරන්න.