ඔක්තෝබර් 11න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 11න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 ලේකම් 5-7
අංක 1: 1 ලේකම් 6:31-47
අංක 2: නිරය, අපාය: පොහොසතා හා ලාසරුස් ගැන කතාව උපමාවකි (15ඇ බයිබල් විෂයන්)
අංක 3: පාපයට නැඹුරුවාවක් ඇති මිනිසුන්ට ශුද්ධව සිටිය හැකිද? (1 පේතෘ. 1:16)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද? සේවා පාසැල පොතේ 69වන පිටුවේ 1 සිට 70වන පිටුවේ 1 ඡේදය දක්වා ඡේද මත පදනම් සාකච්ඡාවක්. “මං ඉන්න තත්වෙ ඔයා හිටිය නම් ඔයා මොකද කරන්නෙ?” කියා ශිෂ්‍යයා අසන ප්‍රශ්නයට පුරෝගාමියෙක් පිළිතුරු දෙන ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: ශාරීරිකව පවිත්‍රව සිටීම දෙවිව ගෞරවයට පත් කරයි. වර්ෂ 2007 ජූනි රාජ්‍ය සේවාවේ 4 පිටුවේ 2-7 ඡේද මත පදනම් කතාවක්. සාක්ෂිකරුවන්ගේ පිරිසිදුකම, පිළිවෙළ හා විනීත පෙනුම ඔවුන්ව සංවිධානයට ආකර්ෂණය කරගත් ආකාරය පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: “භය නොවන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.