ජූනි 21න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 132 [අලුත් අංකය 52]
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 රාජාවලිය 1–2
අංක. 1: 1 රාජාවලිය 1:1-14
අංක. 2: ත්රිත්වය: දෙවිගේ බලය (9ඈ බයිබල් විෂයන්)
අංක. 3: දෙවිට කීකරු වීම හැම අතින්ම යහපත් වන්නේ ඇයි?
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 135 [අලුත් අංකය 130]
විනා. 5: නිවේදන.
විනා. 15: ජූලි මාසයේ ඉදිරිපත් කිරීම. සබය සමඟ සාකච්ඡාවක්. ඉදිරිපත් කරන පොත්වල අඩංගු ප්රයෝජනවත් කරුණු කෙටියෙන් පවසන්න. ඉදිරිපත් කරන ආකාරය නිරූපණයකින් හෝ දෙකකින් පෙන්වන්න.
විනා. 15: “බයිබල් පාඩම් පටන්ගැනීමට සූදානමින් සිටින්න” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. ජූලි මාසයේ ඉදිරිපත් කිරීම පිළිගත් කෙනෙකුව නැවත බැලීමට යන විට ඔබත් මේ ප්රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? නමැති පත්රිකාව යොදාගෙන බයිබල් පාඩමක් පටන්ගත හැකි ආකාරය නිරූපණය කර පෙන්වන්න.
ගීතිකා අංක 162 [අලුත් අංකය 92]