ජූනි 14න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 40 [අලුත් අංකය 115]
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 2 සාමුවෙල් 22-24
අංක. 1: 2 සාමුවෙල් 22:1-20
අංක. 2: නීතිය ක්‍රිස්තුස් ළඟට ගෙන යන උපදේශකයා බවට පත් වුණේ කොහොමද? (ගලා. 3:24)
අංක. 3: ත්‍රිත්වය: දෙවි සහ ක්‍රිස්තුස් අතර ඇති බැඳීම (9ඇ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 192 [අලුත් අංකය 101]
විනා. 5: නිවේදන.
විනා. 10: අපි දැරූ වෑයම! සබය සමඟ සාකච්ඡාවක්. සිහි කිරීම සමයේදී අපි දැරූ වෑයම් මොනවද කියා සඳහන් කර ඒ ගැන සැමට ස්තුති කරන්න. උපකාරික පුරෝගාමි සේවයෙන් ලද අද්දැකීම් ගැන සබයෙන් විමසන්න.
විනා. 10: දක්ෂ ගුරුවරයෙක් අදාළ වන ආකාරය ශිෂ්‍යයාට උගන්වයි. සේවා පාසැල පොතේ 60වෙනි පිටුව මත පදනම් කතාවක්.
විනා. 10: “ඔබේ ජීවිතය සරලද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 13 [අලුත් අංකය 7]