මැයි 31න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 31න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 180 [අලුත් අංකය 114]
□ සභා බයිබල් පාඩම:
lv 3වන පරි. 1-7 ඡේ. සහ 33වන පිටුවේ කොටුව
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 2 සාමුවෙල් 16-18
අංක. 1: 2 සාමුවෙල් 17:1-13
අංක. 2: මතෙව් 12:8හි සඳහන් දෙයින් අදහස් කරන්නේ මොකක්ද?
අංක. 3: ත්රිත්වය: පියාණන් වන දෙවි එක් කෙනෙකි. විශ්වයේ මහෝත්තමයාණන් ඔහුය (9අ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 81 [අලුත් අංකය 35]
විනා. 5: නිවේදන.
විනා. 10: “පාඩමක් කරන විදිහ හමු වූ මුල් අවස්ථාවේදීම පෙන්වන්න” කතාවක්. ලිපියේ දී ඇති යෝජනාව පැහැදිලි කර ඉන්පසු එය නිරූපණය කරන්න.
විනා. 20: “දේවසේවයට නවකයන්ව පුහුණු කරන ආකාරය” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. පස්වන ඡේදය සාකච්ඡා කළ පසු වැඩිමහල්ලෙක් නවක ප්රචාරකයෙක් සමඟ සේවයේ යෙදෙන ආකාරය නිරූපණයකින් පෙන්වන්න. නවක ප්රචාරකයා ඉදිරිපත් කිරීම කළත් බයිබල් පදයක් පෙන්වන්නේ නැහැ. ඔවුන් එම නිවසෙන් පිට වී යන අතරතුර නිවැසියාට බයිබල් පදයක් පෙන්වීම සම්බන්ධයෙන් වැඩිමහල්ලා නවකයාව කාරුණිකව දිරිගන්වයි.
ගීතිකා අංක 77 [අලුත් අංකය 22]