මැයි 24න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 24න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
lv 2වන පරි. 12-21 ඡේ. සහ 28වන පිටුවේ කොටුව
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 2 සාමුවෙල් 13-15
අංක. 1: 2 සාමුවෙල් 13:23-33
අංක. 2: ජීවිතය: “වෙනත් බැටළුවන්” නමැති අසංඛ්‍යාත පිරිසකට මිහිපිට ජීවනය දීමට පොරොන්දු වී ඇත (8ඇ බයිබල් විෂයන්)
අංක. 3: අපි මේ ලෝකයේ තිබෙන දේවල් උපරිම ලෙස භුක්ති නොවිඳීමට හේතුව (1 කොරි. 7:31)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ජූනි මාසයේදී සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සබය සමඟ සාකච්ඡාවක්. විනාඩියකින් හෝ දෙකකින් සඟරාවල අඩංගු තොරතුරු සලකා බලන්න. ඉන්පසු ලිපි දෙකක් හෝ තුනක් තෝරාගෙන ඒවා ඉදිරිපත් කිරීම සඳහා යොදාගත හැකි ප්‍රශ්න සහ බයිබල් පද සබයෙන් විමසන්න. එක් එක් සඟරාව ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණ කර පෙන්වන්න.
විනා. 20: “ඔයා කවදා හරි හොඳ පුරෝගාමියෙක් වෙයි!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 221