අප්‍රියෙල් 26න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 26න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 26-31
දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 5: මුරටැඹ සහ පිබිදෙව්! ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. මුලින්ම පුරෝගාමියෙක් අලුත් මුරටැඹ හෝ පිබිදෙව්! සඟරාව ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරයි. ඉන්පසු කුමන ලිපි, ප්‍රශ්න සහ බයිබල් පද යොදාගැනීමට තමන් අදහස් කරනවාද කියා සබයෙන් කෙටි අදහස් විමසා අවසන් කරන්න.
විනා. 25: “දිස්ත්‍රික් සමුළුව නමස්කාරය සඳහා ප්‍රීතිමත් අවස්ථාවක්.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. කාලය තිබේ නම් 6-7 දක්වා පිටුවල ඇති “දිස්ත්‍රික් සමුළු සිහිගැන්වීම්” යන කොටසෙන් අත්‍යවශ්‍ය සිහිගැන්වීම් පමණක් සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 148