මාර්තු 8න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 8න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 1-4
අංක. 1: 1 සාමුවෙල් 2:18-29
අංක. 2: ආගමික උත්සව, උපන් දින: මුල් ක්‍රිස්තියානීන් උපන් දින, නත්තල පැවැත්වූයේ නැත (4අ බයිබල් විෂයන්)
අංක. 3: යෙහෝවා දෙවි දරුවන්ට ආදරේ බව බයිබලයෙන් පැහැදිලි වෙයි
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: නිවැසියාට ඇසෙන සේ ප්‍රමාණවත් ශබ්දයකින් ඔබ කතා කරනවාද? සේවා පාසැල පොතේ 109වන පිටුවේ 2වන ඡේදයේ සිට පරිච්ඡේදයේ අවසානය දක්වා ඇති කරුණු මත පදනම් කතාවක්.
විනා. 20: “දෙවි දුන් උතුම් තෑග්ගට ස්තුතිවන්ත වෙමු.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. තුන්වන ඡේදය සාකච්ඡා කළ පසු සිහි කිරීමේ ආරාධනා පත්‍රය බෙදාහැරීම සඳහා යොදා තිබෙන සැලසුම් ගැන යළි සිහිගන්වන්න. උපකාරික පුරෝගාමියෙක් ලවා එය බෙදාහරින ආකාරය නිරූපණය කරවන්න. ඉන්පසු උපකාරික පුරෝගාමි සේවය කිරීමට කාලය සොයාගත් ආකාරයත් ඔහු ලබන ප්‍රයෝජන ගැනත් ඔහුගෙන් විමසන්න.