නොවැම්බර් 23න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 175
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 28-31
අංක. 1: ද්විතීය කතාව 30:1-14
අංක. 2: අපි වැඩ කරන්න ඕනෑ ඇයි? (lr 42 පරි.)
අංක. 3: ජීවිතය: “වෙනත් බැටළුවන්” නමැති අසීමිත සංඛ්‍යාවකට මිහිපිට ජීවිතය පොරොන්දු වී තිබේ (11ඇ, බයිබලයේ 1693 පි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 206
විනා. 5: නිවේදන.
විනා. 5: මුරටැඹ සහ පිබිදෙව්! ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සබයට අයත් ප්‍රදේශයට වඩාත් උචිත ලිපි හඳුන්වා දෙන්න. පළපුරුදු ප්‍රචාරකයෙක් නවක ප්‍රචාරකයෙකුට සඟරා ඉදිරිපත් කරන්න සූදානම් වීමට උපකාර කරන අයුරු නිරූපණයකින් පෙන්වන්න.
විනා. 25: “වෙනත් භාෂා කතා කරන අයට සාක්ෂි දැරීම.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. හතරවෙනි ඡේදය සලකා බැලුවායින් පසු එහි සඳහන් යෝජනාවට අනුව නිරූපණයක් කරන්න.
ගීතිකා අංක 165