නොවැම්බර් 9න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 145
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 19-22
අංක. 1: ද්විතීය කතාව 22:1-19
අංක. 2: දෙවිව සතුටු කරන විදිහ (lr 40 පරි.)
අංක. 3: සභාව: සභාව පේතෘස් මත ගොඩනඟා නැත (39ආ, බයිබලයේ 1702 පි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 11
විනා. 5: නිවේදන.
විනා. 10: පොත් පත් බෙදාහැරීමේදී අපේ වගකීම. වර්ෂ 2007 මැයි රාජ්ය සේවාවේ 5වන පිටුවේ තිබෙන කරුණු මත පදනම්ව සබය සමඟ කරනු ලබන සාකච්ඡාවක්. පොත් අංශයෙන් ලබාගන්නා සෑම දෙයක්ම නාස්ති නොකර හොඳින් පාවිච්චි කිරීම සියලුම ප්රචාරකයන්ගේ වගකීමක් බව පෙන්වා දෙන්න.
විනා. 20: “ප්රමාද නොකර නැවත බැලීම් කරන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. ප්රචාරකයෙක් බයිබල් පාඩමක් පටන්ගන්නා අරමුණින් නැවත බැලීමක් කරන ආකාරය නිරූපණය කරන්න.
ගීතිකා අංක 214