අප කළ සේවය
අප්‍රියෙල් මාසයේදී 4,587දෙනෙක් සේවයේ හවුල් වීම අලුත් වාර්තාවක්! වන්නි ප්‍රදේශයේ සිටින සහෝදරයන්ට එය ඉතාම කටුක මාසයක් වුණත් ශුභාරංචිය බෙදාගැනීමට වූ ඔවුන්ගේ ආශාව අඩු වී නැහැ. ඔවුන් අපිට ඉමහත් දිරිගැන්වීමක්! ඇත්තේ තව කෙටි කාලයක් නිසා දිගටම අස්වැන්න නෙළීමේ කාර්යයෙහි නියැලෙන්න.