අගෝස්තු 24න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 38
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 14-16
අංක 1: ගණන් කතාව 14:26-43
අංක 2: දෙවිගේ නීතියට ප්රිය වීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ගීතා. 119:97)
අංක 3: සහනය සොයාගත හැකි තැන (lr 31 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 218
විනා. 5: නිවේදන.
විනා. 10: සැප්තැම්බර් 1 මුරටැඹ සහ සැප්තැම්බර් පිබිදෙව්! ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සඟරාවල ලිපි ගැන කෙටි සමාලෝචනයක් කරන්න. ලිපි හඳුන්වා දීම සඳහා කුමන ප්රශ්න සහ බයිබල් පද යොදාගත හැකිද කියා සබයෙන් විමසන්න. එම සඟරා ඉදිරිපත් කිරීම් එකක් හෝ දෙකක් නිරූපණය කරන්න.
විනා. 20: “පුරුෂයන්ට දේශනා කරන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. නවවන ඡේදය සාකච්ඡා කළායින් පසු වැඩිමහල්ලෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. සභාවේ සේවා වරප්රසාද අත් කරගැනීමට ඔහුට උපකාරවත් වුණේ කුමක්ද? ඔහු ලැබුවේ කුමනාකාරයේ පුහුණුවක්ද? එය ලැබුණේ කාගෙන්ද?
ගීතිකා අංක 204