අගෝස්තු 10න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 10න් පටන්ගන්නා සතිය
❑ සභා බයිබල් පාඩම:
බයිබල් කතන්දර අංක 79
❑ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 7-9
අංක 1: ගණන් කතාව 9:1-14
අංක 2: හැම සාදයකටම දෙවි කැමතිද? (lr 29 පරි.)
අංක 3: අප යෙහෝවා දෙවිට පක්ෂපාත බව පෙන්විය හැකි අයුරු
❑ සේවා රැස්වීම:
ගීතිකා අංක 47
විනා. 5: නිවේදන.
විනා. 10: අගෝස්තු මාසයේ ඉදිරිපත් කිරීම. ඔබේ සභාවට අයත් ප්‍රදේශයේ සාර්ථක වී ඇති ඉදිරිපත් කිරීමක් නිරූපණය කරන්න. බයිබල් පාඩමක් පටන්ගැනීම සඳහා විවරණිකාවක් ඉදිරිපත් කරන අයුරුත් නිරූපණය කරන්න.
විනා. 10: රාජ්‍යය ගැන පහදා දීම. සේවා පාසැල පොතේ 280වන පිටුවේ 1-281වන පිටුවේ 2වන ඡේදය දක්වා සබය සමඟ සාකච්ඡාවක්.
විනා. 10: “වර්ෂ 2010 සඳහා විශේෂ එක්දින එක්රැස්වීමේ වැඩසටහන.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 93