ජූලි 27න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 27න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 77
□ සභා බයිබල් පාඩම:
පස්වන කොටස සහ බයිබල් කතන්දර අංක 77
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 1-3
අංක 1: ගණන් කතාව 3:1-20
අංක 2: මෘදුකම පෙන්වීමට තමන්වම හික්මවාගත යුත්තේ ඇයි?
අංක 3: ඔයා අදහන දෙවි කවුද? (lr 27 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 131
විනා. 5: නිවේදන.
විනා. 10: බලපෑමෙන් යුතුව ප්රශ්න යොදාගැනීම. සේවා පාසැල පොතේ 236වන පිටුවේ සිට 237වන පිටුවේ 2වන ඡේදය දක්වා සබය සමඟ කරන සාකච්ඡාවක්. එහි ඇති කරුණක් හෝ දෙකක් කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 10: ආදර්ශවත් දෙමාපියන් දෙදෙනෙක්ව හෝ තුන්දෙනෙක්ව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඔවුන් පවුලක් ලෙස දේවසේවයේ යෑමට තිබෙන අභියෝග ජය ගන්නේ කොහොමද? දරුවන්ට උද්යෝගයෙන් සේවයේ හවුල් වීමට උපකාර කර තිබෙන්නේ කොහොමද? ඒ සඳහා දරුවන්ට පුහුණුවක් දීමට පවුලේ නමස්කාරයට වෙන් කළ රාත්රිය යොදාගන්නේ කොහොමද?
විනා. 10: “දිනපතා යෙහෝවා දෙවිට ප්රශංසා කරන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 154