ජූලි 20න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 20න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 73
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ලෙවී කතාව 25-27
අංක 1: ලෙවී කතාව 25:39-54
අංක 2: හොඳ දේ කරන්න අමාරු ඇයි? (lr 26 පරි.)
අංක 3: පොළොව: පොළොව සඳහා දෙවිගේ අරමුණ (20අ, බයිබලයේ 1696 පි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 46
විනා. 5: නිවේදන.
විනා. 10: ක්රිස්තුස්ව අත්තිවාරමක් ලෙස දැමීම. සේවා පාසැල පොතේ 278වන පිටුවේ 1 සිට 4 දක්වා ඡේද පදනම් කරගෙන කරන කතාවක්.
විනා. 10: අගෝස්තු 1 මුරටැඹ සහ අගෝස්තු පිබිදෙව්! ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. ප්රදේශයට ගැළපෙන ලිපි හා ඒවා ගැළපෙන්නේ ඇයි කියා සබයෙන් විමසන්න. ලිපි හඳුන්වා දීම සඳහා කුමන ප්රශ්න සහ බයිබල් පද යොදාගත හැකිද? තමන්ට පවරා ඇති ප්රදේශයෙහි එම සඟරා දෙක ඉදිරිපත් කරන අයුරු නිරූපණය කරන්න.
විනා. 10: “දෙවි සමඟ තිබෙන සබඳතාව රැකගැනීමට උපකාරයක්.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 65