ජූලි 13න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 13න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 40
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ලෙවී කතාව 21-24
අංක 1: ලෙවී කතාව 22:17-33
අංක 2: නරක දේවල් කරන අයට වෙනස් වෙන්න පුළුවන්ද? (lr 25 පරි.)
අංක 3: සැබෑ ක්‍රිස්තියානීන් දුප්පතුන් ගැන සැලකිලිමත් වන අයුරු
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 224
විනා. 5: නිවේදන.
විනා. 10: ක්ෂේත්‍ර සේවයේදී බයිබලය භාවිත කරන්න. සේවා පාසැල පොතේ 145වන පිටුව පදනම්ව සබය සමඟ කරන සාකච්ඡාවක්. දෙවිගේ නම යොදා ඇති බයිබල් පරිවර්තනයක් භාවිත කිරීමේ වටිනාකම කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 10: බයිබල් පාඩම් හඳුන්වා දීමට වෙන් කළ දවසේ සාර්ථකත්වය ගැන විමසා බලන්න. අද්දැකීමක් හෝ දෙකක් පැවසීමට සලස්වන්න.
විනා. 10: “ඔබ කරන සේවය වැඩි කරන්න පුළුවන්ද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 17