අප කළ සේවය
පෙබරවාරි මාසයේදී ස්ථාවර පුරෝගාමීන්ගේ සංඛ්‍යාව තවත් වැඩි වී තිබෙනවා. සකස් වීම් කළ හැකි අය සේවයේ වැඩියෙන් හවුල් වීමට ඉදිරිපත් වීම මොන තරම් සතුටක්ද! එමෙන්ම ප්‍රචාරකයන් 4,427දෙනෙක් එකතු වී බයිබල් පාඩම් 6,000ක් පමණ පැවැත්වීම නිසා අපේ සතුට තවත් වැඩි වෙනවා. බයිබල් පාඩමක් පටන්ගැනීමට හැකි සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න. අපේ වෑයමට යෙහෝවා දෙවි ආශීර්වාද කරන බව ස්ථිරයි!