ජූනි 8න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 8න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 14
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: ලෙවී කතාව 1-5
අංක 1: ලෙවී කතාව 4:1-15
අංක 2: කිසිම දෙයක් ගැන අපි පුරසාරම් දොඩන එක හරිද? (lr 21 පරි.)
අංක 3: ක්‍රිස්තියානීන් තමන්ට ඇති බලතල පාවිච්චි කළ යුත්තේ කෙසේද?
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 20
විනා. 5: නිවේදන.
විනා. 10: දෙවිගේ අරමුණ තුළ යේසුස්ට තිබෙන ස්ථානය. සේවා පාසැල පොතේ 276වන පිටුවේ උපමාතෘකාව යටතේ තිබෙන තොරතුරු පදනම් කරගෙන ඉදිරිපත් කරන කතාවක්.
විනා. 10: ජූනි මාසයේ ඉදිරිපත් කිරීම. සභාවට අයත් ප්‍රදේශයේ සාර්ථක වී ඇති ඉදිරිපත් කිරීමක් නිරූපණය කරන්න. එමෙන්ම බයිබල් පාඩමක් කිරීමට දිරිගන්වන විට බයිබල් ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන ආකාරයද නිරූපණය කරන්න.
විනා. 10: “අපව පොලඹවන්නේ ප්‍රේමයයි!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 10