මැයි 25න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මැයි 25න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 74
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 34-37
අංක 1: නික්මයාම 37:1-24
අංක 2: රණ්ඩු දබර කිරීම හරිද? (lr 19 පරි.)
අංක 3: තමන්ට රිසි සේ හැසිරීම යනු කුමක්ද? අප ඉන් වැළකිය යුත්තේ ඇයි?
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 193
විනා. 5: නිවේදන.
විනා. 10: ජූනි 1 මුරටැඹ සහ ජූනි පිබිදෙව්! ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. ප්‍රදේශයට ගැළපෙන ලිපි හා ඒවා ගැළපෙන්නේ ඇයි කියා සබයෙන් විමසන්න. ලිපි හඳුන්වා දීම සඳහා කුමන ප්‍රශ්න සහ බයිබල් පද යොදාගත හැකිද? එම සඟරා දෙක තමන්ට පවරා ඇති ප්‍රදේශයේ ඉදිරිපත් කරන අයුරු නිරූපණය කරන්න.
විනා. 10: යේසුස් ගැන සාක්ෂි දැරීම. සේවා පාසැල පොතේ 275වන පිටුවේ සිට 276වන පිටුවේ 1වන ඡේදය දක්වා වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්.
විනා. 10: “අපගේ පොත් පත් අපතේ නොයවමු.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. සභාවෙන් නිකුත් කර තිබෙන සඟරා හා පොත් පත් සංඛ්‍යාවත් ඒ මාසයේදී බෙදාහැර තිබෙන සංඛ්‍යාවත් අතර වෙනස සභාවට දැනුම් දෙන්න.
ගීතිකා අංක 123