අප්‍රියෙල් 20න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 20න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 8
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 15-18
අංක 1: නික්මයාම 15:1-19
අංක 2: බොරු ආගම්වලින් ඉවත් වී සිටීමට අයත් වන්නේ කුමක්ද?
අංක 3: කරුණාව පෙන්වීම ගැන පාඩමක් (lr 15 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 49
විනා. 5: නිවේදන.
විනා. 10: දෙවිගේ මඟ පෙන්වීමෙන් බයිබලය ලියා ඇති බවට තිබෙන සාක්ෂි. සියලුම ජනයා සඳහා පොතක් යන විවරණිකාවේ 18-20, 27-29 දක්වා පිටුවල කරුණු යොදාගෙන සබය සමඟ කරන සාකච්ඡාවක්.
විනා. 10: මැයි 1 මුරටැඹ සහ මැයි පිබිදෙව්! ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. ප්‍රදේශයට ගැළපෙන ලිපි හා ඒවා ගැළපෙන්නේ ඇයි කියා සබයෙන් විමසන්න. සඟරා දෙක ඉදිරිපත් කරන අයුරු නිරූපණය කරන්න. නැවත බැලීමකදී පාඩමක් පටන්ගත හැකි ආකාරය එක නිරූපණයකදී පෙන්වන්න.—රාජ්‍ය සේවාව 8/07 3වන පිටුව බලන්න.
විනා. 10: “බයිබල් ශිෂ්‍යයාට කියවීමේ හැකියාව අඩුද?” තුන්වන ඡේදය සාකච්ඡා කරන විට, පුරෝගාමියෙක් පාඩම් කරන ප්රකාශනයේ පින්තූරයක් යොදාගන්නා අයුරු කෙටියෙන් නිරූපණය කරන්න.
ගීතිකා අංක 170