අප්‍රියෙල් 13න් පටන්ගන්නා සඳහා වැඩසටහන
අප්‍රියෙල් 13න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 38
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: නික්මයාම 11-14
අංක 1: නික්මයාම 12:21-36
අංක 2: අපි සමාව දිය යුත්තේ ඇයි? (lr 14 පරි.)
අංක 3: සුව කිරීම, අන්‍ය භාෂා: අන්‍ය භාෂාවලින් කතා කිරීම තාවකාලික සැපයුමක් පමණි (42ඈ, බයිබලයේ 1703 පි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 125
විනා. 5: නිවේදන.
විනා. 10: බයිබල් පාඩම් හඳුන්වා දීමට වෙන් කළ දවසේ සාර්ථකත්වය ගැන විමසා බලන්න. අද්දැකීමක් හෝ දෙකක් පැවසීමට සලස්වන්න.
විනා. 10: උපායශීලීව සාක්ෂි දැරීම. සේවා පාසැල පොතේ 197වන පිටුවේ තිබෙන උපමාතෘකාව යටතේ ඇති තොරතුරු පදනම් කරගෙන සභාව සමඟ කරන සාකච්ඡාවක්. ගෙවැසියෙක් විරුද්ධත්වය පළ කරන විට ප්‍රචාරකයෙකු ඊට ප්‍රතිචාරය දක්වන ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: “අපේ විශ්වාසය ශක්තිමත් කරන දේවසේවය!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 5