මාර්තු 16න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 106
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 43-46
අංක 1: උත්පත්ති 44:1-17
අංක 2: යේසුස් භූතයන්ට වඩා බලවත් (lr 10 පරි.)
අංක 3: බයිබලය: දෙවිගේ වචනය දේවානුභාවයෙන් දෙන ලදි (21අ, බයිබලයේ 1696 පි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 130
විනා. 5: සභා නිවේදන.
විනා. 10: යෙහෝවා දෙවිව හඳුනාගනිමු. සේවා පාසැල පොතේ 274වන පිටුවේ 2-5 දක්වා ඡේද මත පදනම්ව උද්යෝගයෙන් කරන කතාවක්.
විනා. 10: “පාලක මණ්ඩලයෙන් ලියුමක්.” අතිරේකයේ ලිපිය කියවා සාකච්ඡා කරන්න. අපගේ රාජ්‍ය සේවාවේ හෝ 2009 වාර්ෂික පොතේ පළ කර ඇති ලෝක ව්‍යාප්ත වාර්තාවේ කැපී පෙනෙන පැති ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. දේශනා සේවයේ කඩිසරව යෙදීමට සියල්ලන්ව දිරිගන්වමින් අවසන් කරන්න.
විනා. 10: “බයිබල් පාඩම් සඳහා දෙවිට නමස්කාර කරන්න පොත දිගටම යොදාගන්න.” හැඳින්වීම සඳහා විනාඩියකට වඩා අඩු කාලයක් ගන්න. ඉන්පසු ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 97