ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/09 8 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2009 අපගේ රාජ්‍ය සේවාව
2009 අපගේ රාජ්‍ය සේවාව
km 2/09 8 පි.

නිවේදන

◼ පෙබරවාරි: පහත සඳහන් පොත් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන්න. මැවුම්කරු, පවුලේ සන්තෝෂයට රහස හෝ දැනුම පොත. මාර්තු: බයිබලයේ ඉගැන්වීම් පොත. බයිබල් පාඩම් පටන්ගැනීමට වෑයම් කරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. සිහි කිරීම ඇතුළු වෙනත් විශේෂ අවස්ථාවලට පැමිණි අයව නැවත හමු වීමට යන විට බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කරන්න. මෙහි අරමුණ විය යුත්තේ බයිබල් පාඩමක් පටන්ගැනීමයි. ජූනි: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් මේ පොත ගෙවැසියන් ළඟ තිබෙනවා නම් දැනුම හෝ පිටු 192කින් යුත් කලකට පෙර මුද්‍රණය කළ වෙනත් පොතක් ඉදිරිපත් කරන්න.

◼ වර්ෂ 2009 සිහි කිරීමේ කාලයේ ඉදිරිපත් කරන විශේෂ කතාවේ තේමාව වන්නේ “දෙවි සෑම ආගමක්ම පිළිගන්නවාද” යන්නයි. අදාළ නිවේදනය සඳහා 2008 සැප්තැම්බර් අපගේ රාජ්‍ය සේවාව බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න