ජනවාරි 26න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 26න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 32
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 17-20
අංක 1: උත්පත්ති 17:1-17
අංක 2: රාජ්‍යය: දෙවිගේ රාජ්‍යය මිනිසා සඳහා කරන දේ (34අ, බයිබලයේ 1700 පි.)
අංක 3: දෙවිට නමක් තිබෙනවා (lr 4 පරි.)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 197
විනා. 5: සභා නිවේදන.
විනා. 10: පෙබරවාරි 1 මුරටැඹ සහ පෙබරවාරි පිබිදෙව්! සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙමු. සබය සමඟ සාකච්ඡාවක්. එම සඟරාවල ලිපි ගැන සමස්ත අදහසක් කෙටියෙන් ඉදිරිපත් කර, ප්‍රදේශයේ ජනයාගේ සිත්ගන්නේ මේ සඟරාවල තිබෙන මොන වගේ ලිපිද කියා සබයෙන් අසන්න. එසේ පැවසීමට හේතුවද විමසන්න. සංවාදයක් ආරම්භ කිරීමට ඇසිය හැක්කේ කිනම් ප්‍රශ්නයද කියාත් ඉන්පසු සඟරාව ඉදිරිපත් කිරීමට කලින් කියවිය හැක්කේ ලිපියේ තිබෙන කුමන බයිබල් පදයද කියාත් සබයෙන් අසන්න. සඟරා ඉදිරිපත් කිරීම ගැන හතරවන පිටුවේ සඳහන් යෝජනා හෝ ප්‍රදේශයට ගැළපෙන පරිදි සූදානම් කරගත් ඉදිරිපත් කිරීමක් නිරූපණය කර අවසන් කරන්න.
විනා. 20: “ඔබට කළ හැකි තේරීම් ගැන ඔබ දන්නවාද?”a වැඩිමහල්ලෙක් විසින් මෙහෙයවයි. අවසාන ඡේදය කියවා සාකච්ඡාව අවසන් කරන්න.
ගීතිකා අංක 180
[පාදසටහන]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.