ජනවාරි 19න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 126
□ සභා බයිබල් පාඩම:
□ දිව්යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 11-16
අංක 1: උත්පත්ති 14:1-16
අංක 2: සියලු දේවල් සෑදූ තැනැත්තා (lr 3 පරි.)
අංක 3: යෙහෝවා දෙවි අපව හැඩගස්වන්නේ කෙසේද? (යෙසා. 64:8)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 90
විනා. 5: සභා නිවේදන. අපගේ රාජ්ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 10: සැබෑ දෙවිට ගරුබිය දක්වමින් ඔහුගේ ආඥා පිළිපදින්න. සේවා පාසැල් පොතේ 272වන පිටුවේ සිට 273වන පිටුවේ පළමු ඡේදය දක්වා පදනම් කරගෙන වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන උද්යෝගිමත් කතාවක්.
විනා. 10: පෙබරවාරි මාසයේ ඉදිරිපත් කිරීම්. එම පොත්වල අඩංගු තොරතුරු කෙටියෙන් සලකා බලන්න. ඉදිරිපත් කළ හැකි ආකාරයක් හෝ දෙකක් නිරූපණය කරන්න.
විනා. 10: සභා බයිබල් පාඩමට නිතිපතා පැමිණීමටත් පසුබට නොවී අදහස් දැක්වීමටත් සියලුදෙනාවම දිරිගන්වන්න. සභා බයිබල් පාඩම පිළිබඳ 2008 ඔක්තෝබර් අපගේ රාජ්ය සේවාවේ පළමුවන පිටුවේ සඳහන් කර ඇති මඟ පෙන්වීම් සහෝදරයන්ට මතක් කරන්න.a
ගීතිකා අංක 133
[පාදසටහන]
a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්රශ්නෝත්තර ක්රමයට සාකච්ඡා කරන්න.