දිව්‍යාණ්ඩු සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න සලකා බලන්නේ 2008 දෙසැම්බර් 29න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන දිව්‍යාණ්ඩු සේවා පාසැලේදීයි. පාසැල් අවේක්ෂක 2008 නොවැම්බර් 3 සිට දෙසැම්බර් 29 දක්වා සතිවලදී ආවරණය කළ තොරතුරු පදනම් කරගෙන විනාඩි 20ක පුනරීක්ෂණයක් මෙහෙයවයි.
කථික ගුණාංග
1. උපදෙස් දෙන විට ‘ප්‍රේමයෙන්’ යුතුව ලබා දීම වැදගත් වන්නේ මන්ද? (ෆිලෙ. 9) [be 266 පි. 1-3 ඡේ.]
2. අන් අයව ධෛර්යවත් කිරීමට අපට හැක්කේ කෙසේද? [be 268 පි. 4 ඡේ.–269 පි. 2 ඡේ.]
පැවරුම් අංක 1
3. පාවුල් තීතස්ට ලියූ ලිපියෙන් අපට ගත හැකි ‘යහපත් හා ප්‍රයෝජනවත්’ දේවල් මොනවාද? (තීත. 3:8) [bsi08-2-SN 11 පි. 8 ඡේ.]
4. පේතෘස් ලියූ පළමු ලිපිය ඉතාම කාලෝචිත එකක් වූයේ මන්ද? [bsi08-2-SN 19 පි. 1 ඡේ.]
5. එළිදරව් පොතේ සඳහන් සංකේතවලට අප බිය විය යුතුද? [bsi08-2-SN 28 පි. 1 ඡේ.]
සතියේ බයිබල් කියවීම
6. තීතස් 2:3හි සඳහන් පරිදි ‘බොහෝ වයින් පානයට වහල් නොවීමත්’ ‘නින්දා නොකිරීමත්’ අතර සම්බන්ධයක් ඇති බව පාවුල් පෙන්වා දීමට හේතු වූයේ කුමක් විය හැකිද? [w94 6/15 20 පි. 12 ඡේ.]
7. “මරණය ගෙන ඒමට බලය ඇති තැනැත්තා” ලෙස සාතන්ව හැඳින්වීමෙන් අදහස් කරන්නේ ඔහුට අවශ්‍ය ඕනෑම කෙනෙකුව ඕනෑම අවස්ථාවක මරණයට පත් කළ හැකි බවද? (හෙබ්‍රෙ. 2:14) [w08 10/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි— තීතස්, ෆිලෙමොන් සහ හෙබ්‍රෙව් පොත්වලින් විශේෂාංග”]
8. අලුත් “ගිවිසුම කළ මිනිසා” වූයේ කවුද? (හෙබ්‍රෙ. 9:16) [w08 10/15 “යෙහෝවා දෙවිගේ වචනය ජීවමානයි— තීතස්, ෆිලෙමොන් සහ හෙබ්‍රෙව් පොත්වලින් විශේෂාංග”]
9. සාමකාමී කෙනෙක් ක්‍රියා කරන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් අප හොඳින් සිතා බැලිය යුතු ප්‍රශ්න මොනවාද? (යාකො. 3:17) [w08 3/15 24 පි. 18 ඡේ.]
10. “දෙවි අපේ සිත්වලට වඩා උතුම්” කියා පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (1 යොහ. 3:20) [w05 8/1 30 පි. 19 ඡේ.]