ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/08 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2008 අපගේ රාජ්‍ය සේවාව
2008 අපගේ රාජ්‍ය සේවාව
km 2/08 7 පි.

නිවේදන

◼ පෙබරවාරි: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත ඉදිරිපත් කළ හැකියි. මාර්තු: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත ලබා දී බයිබල් පාඩම් පටන්ගැනීමට වෑයම් කරන්න. අප්‍රියෙල් සහ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා බෙදාහරින්න. සිහි කිරීමට සහ විශේෂ කතාවට පැමිණි අයව නැවත හමු වන්න. එහි අරමුණ වන්නේ ඔවුන් සමඟ බයිබල් පාඩමක් පටන්ගැනීමයි. ජූනි: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත ලබා දී බයිබල් පාඩම් පටන්ගැනීමට වෑයම් කරන්න.

◼ මාර්තු මාසයේ සති අන්ත පහක් තිබෙන නිසා එය උපකාරික පුරෝගාමී සේවය කිරීමට කදිම මාසයක්.

◼ ලේකම් සහ සේවා අවේක්ෂක ස්ථාවර පුරෝගාමීන්ගේ සේවය ගැන විමසා බැලිය යුතුයි. නියමිත පැය ගණන සපුරාලීමට නොහැකි වී තිබෙන අයට උපකාර කිරීමට වැඩිමහල්ලන් කටයුතු කළ යුතුයි.

◼ වර්ෂ 2008 සිහි කිරීම කාලයේ ඉදිරිපත් කරන විශේෂ ප්‍රසිද්ධ කතාවේ තේමාව වන්නේ “මිනිසාව සාර්ථකව පාලනය කළ හැක්කේ කාටද” යන්නයි. අදාළ නිවේදනය සඳහා 2007 ඔක්තෝබර් අපගේ රාජ්‍ය සේවාව බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න