ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 6/07 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2007 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ජූනි 11න් පටන්ගන්නා සතිය
  • ජූනි 18න් පටන්ගන්නා සතිය
  • ජූනි 25න් පටන්ගන්නා සතිය
  • ජූලි 2න් පටන්ගන්නා සතිය
2007 අපගේ රාජ්‍ය සේවාව
km 6/07 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

ජූනි 11න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 153

විනා. 10: සභා නිවේදන. අටවන පිටුවේ ඇති යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන යෝජනා යොදාගෙන මැයි පිබිදෙව්! සහ ජූනි 1 මුරටැඹ ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.

විනා. 15: දෙවිගේ වචනය උගන්වන්නන් වශයෙන් පූර්ණ ලෙස සූදානම්ව සිටින්න. වර්ෂ 2002 පෙබරවාරි 15 මුරටැඹ 24-28 පිටු මත පදනම් වූ කතාවක්. උනන්දුව දක්වන අයගෙන් බයිබලය පාඩම් කරමුද කියා සමහර ක්‍රිස්තියානීන් අසන්නේ නැත්තේ බයිබල් පාඩමක් පැවැත්වීමට තරම් සුදුසුකමක් තමන්ට නැතැයි යන හැඟීම නිසයි. නමුත් යෙහෝවා දෙවි තම වචනය, බලය හා සංවිධානය මගින් දේවසේවකයන් වීමට අපව සුදුස්සන් කරනවා. අපේ අරමුණ සඟරා බෙදා දීම පමණක් නොවෙයි. අන් අයට උගන්වන්නත් අපි මහන්සි විය යුතුයි. (මතෙ. 28:19, 20) ප්‍රචාරකයන්ට බයිබල් පාඩම් පටන්ගැනීමේ ඉලක්කය තබාගැනීමට දිරිගන්වන්න.

විනා. 20: දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතේ, 13වන පරිච්ඡේදය මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. (අතිරේකය බලන්න)

ගීතිකා අංක 144 සහ අවසාන යාච්ඤාව.

ජූනි 18න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 217

විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.

විනා. 15: ඔබට මතකද? වර්ෂ 2007 අප්‍රියෙල් 15 මුරටැඹ කලාපයේ 19වන පිටුව මත පදනම්ව සබය සමඟ සාකච්ඡාවක්.

විනා. 20: “යෙහෝවා දෙවිගේ සේවයෙහි අපි වෙහෙසෙන්නේ සතුටින්!”a කාලය තිබේ නම් උපුටා දක්වා නැති බයිබල් පද ගැන සබයෙන් අදහස් ගන්න.

ගීතිකා අංක 82 සහ අවසාන යාච්ඤාව.

ජූනි 25න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 15

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව කියවා, සම්මාදම් දැමීම ගැන ස්තුති කරන්න. අටවන පිටුවේ තිබෙන යෝජනා හෝ ඔබේ බලප්‍රදේශයට ගැළපෙන වෙනත් ඉදිරිපත් කිරීම් යොදාගනිමින් ජූනි 15 මුරටැඹ හා ජූනි පිබිදෙව්! සඟරා ඉදිරිපත් කරන ආකාරය නිරූපණය කරන්න.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 20: “ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක්”b ස්ථාවර පුරෝගාමීන් එක්කෙනෙකු හෝ දෙදෙනෙකු කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඔවුන් සමඟ මේවා සාකච්ඡා කරන්න. ස්ථාවර පුරෝගාමි සේවය සඳහා ඔවුන් කළේ කුමන වෙනස්කම්ද? ලබා තිබෙන ආශීර්වාද මොනවාද?

ගීතිකා අංක 138 සහ අවසාන යාච්ඤාව.

ජූලි 2න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 208

විනා. 10: සභා නිවේදන. ජූනි මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තා දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. ජූලි මාසය සඳහා ඉදිරිපත් කරන පොත් පත් සඳහන් කර ඉදිරිපත් කරන ආකාරය නිරූපණයකින් පෙන්වන්න.

විනා. 15: අවිධිමත්ව සාක්ෂි දැරීම ශුභාරංචිය දේශනා කිරීමේ අතිවැදගත් අංගයක්. යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතේ, 101 සිට 102 දක්වා පිටු මත පදනම් කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. (2007 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ හයවන පිටුව බලන්න) අවිධිමත්ව සාක්ෂි දැරිය හැකි ප්‍රායෝගික ක්‍රම කිහිපයක් සඳහන් කරන්න. අවිධිමත්ව සාක්ෂි දැරීමෙන් ලැබූ දිරිගන්වනසුලු අද්දැකීම් පැවසීමට සබයට ආරාධනා කරන්න.

විනා. 20: “දිගටම ‘බොහෝ පල දරන්න’”c හතරවෙනි ඡේදය සාකච්ඡා කරන විට 2003 පෙබරවාරි 1 මුරටැඹ කලාපයේ 21වන පිටුවේ, “‘විඳදරාගනිමින් පල දරන’ අන්දම” යන කොටුවේ අදහස්ද ඇතුළත් කරන්න.

ගීතිකා අංක 69 සහ අවසාන යාච්ඤාව.

[පාදසටහන්වල]

a හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම විනාඩියකට වඩා අඩු කාලයකට සීමා කර ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න