ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/06 2 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2006 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • ජීවිතයේ වැදගත්ම දෙයට අපව සන්නද්ධ කරන පාසැලක්
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • දිව්‍යාණ්ඩු සේවා පාසල ප්‍රයෝජන ගෙන දෙයි
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • දේවසේවය සඳහා දෙවි ලබා දෙන පුහුණුව
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල අපට ප්‍රයෝජනවත් වන අයුරු
    2005 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2006 අපගේ රාජ්‍ය සේවාව
km 9/06 2 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී ඉගෙනගැනීමට නියමිත තොරතුරු සහ අමතර මූලාශ්‍ර අප විසින් එකතු කර, ඒවා අන්‍යයන්ට බෙදාදීම සුදුසුද?

පවුලේ අය සහ වෙනත් කිට්ටු මිතුරන් කිහිප දෙනෙක් අතර මෙසේ කිරීමේ වරදක් නැහැ. කෙසේවෙතත්, මේවා වෙනත් අයට පොදුවේ බෙදා දීම හෝ මුදලට විකිණීම නොකළ යුතුයි. මන්ද හිමිකම් පිළිබඳ නීති ඒ මඟින් උල්ලංගනය වීමක් වෙන බැවිනි.—රෝම 13:1.

දිව්‍යාණ්ඩු සේවා පාසැලේ ඇතැම් පැවරුම්වලට දී තිබෙන්නේ තේමාව පමණයි. මේ සඳහා තොරතුරු ගත යුතු මූලාශ්‍රද සඳහන් කර නැහැ. මෙවැනි පැවරුමක් ලැබූ කෙනෙකුට ‘උදව්වක් හැටියට’ කියා සිතමින් අදාළ මූලාශ්‍ර හෝ වෙනත් තොරතුරු අප විසින් සොයා දීම සුදුසුද? නැහැ. ඒ වගේම දිව්‍යාණ්ඩු සේවා පාසැලේ වාචික පුනරීක්ෂණයේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා අනුන්ට දීමත් නොකළ යුතුයි. ඊට හේතුව එම පුද්ගලයාටම වැදගත් කරුණු තම මනසේ ධාරණය කරගැනීමට බැරිවීමයි. ඇත්තෙන්ම හැම ශිෂ්‍යයෙකුම තමන්ම ගවේෂණ කළ යුතුයි. මෙය යෙහෝවා දෙවි මෙම පාසැල මඟින් සපයන පුහුණුවේ වැදගත් අංගයක්. මන්ද දෙවි අපට කතා කිරීමට “උගතුන්ගේ දිව” දෙන නිසා, එය අත්කරගැනීමට පෞද්ගලික ගවේෂණය අත්‍යවශ්‍යයි.—යෙසා. 50:4.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න