ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 4/06 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2006 අපගේ රාජ්‍ය සේවාව
2006 අපගේ රාජ්‍ය සේවාව
km 4/06 7 පි.

නිවේදන

◼ අප්‍රියෙල් සහ මැයි මාසවල බෙදා දෙන පොත් පත්: මුරටැඹ සහ පිබිදෙව්! කලාපවල පිටපත්. උනන්දු අයව නැවත බැලීමේදී, සිහිකිරීමට සහ වෙනත් විශේෂ අවස්ථාවලට පැමිණි මුත් සභාව සමඟ ඇසුරු නොකරන අයට බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු පොත බෙදා දී, බයිබල් පාඩමක් ආරම්භ කිරීමට උත්සාහ කරන්න. ජූනි: උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත ඉදිරිපත් කරන්න. තමන්ට දරුවන් නැතැයි කීවොත් පවුලේ සන්තෝෂය පොත බෙදා දෙන්න. ජූලි: පිටු 32කින් යුත් පහත සඳහන් විවරණිකා බෙදා දිය හැකියි: පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද?—ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සෝදිසියෙන් සිටින්න!, සියලුම ජනයා සඳහා පොතක්, අපගේ ගැටලු—ඒවා විසඳීමට අපට උපකාර කරනු ඇත්තේ කවුද? සහ සතුටින්, පිරි ජීවිතයකට මඟ

◼ සභා ලේකම් විසින් ස්ථාවර පුරෝගාමි සේවය සඳහා ඉල්ලුම් පත (S-205) සහ උපකාරික පුරෝගාමි සේවය සඳහා ඉල්ලුම් පත (S-205b) පෝරම ඇති තරම් ප්‍රමාණයක් නිතරම සභාවේ තබා ගත යුතුයි. මේවා පොත් පත් ඉල්ලුම් පෝරමය (S-14) මගින් ඉල්ලුම් කළ හැකියි. අඩුම තරමින් අවුරුද්දකටවත් අවශ්‍ය ප්‍රමාණයක් තබාගත යුතුයි. ස්ථාවර පුරෝගාමි අයදුම් පත් ශාඛාවට එවීමට පෙර, ඒවා සම්පූර්ණයෙන්ම පුරවා ඇද්දැයි බලන්න.

◼ සියලුම මුලසුන භාර අවේක්ෂකයන්ගේ සහ ලේකම්වරුන්ගේ නම්, ලිපින සහ දුරකථනය අංක ශාඛාවේ තිබිය යුතුයි. යම් වෙනසක් වේ නම්, සේවා කමිටුව විසින් Presiding Overseer/Secretary Change of Address (S-29) පුරවා අත්සන් කර ශාඛාවට එවිය යුතුයි. දුරකථන ග්‍රාහක අංකවල යම් වෙනසක් වේ නම්, ඒවාද සඳහන් කර අලුත් පෝරමයක් එවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න