ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 7/05 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2005 අපගේ රාජ්‍ය සේවාව
2005 අපගේ රාජ්‍ය සේවාව
km 7/05 7 පි.

නිවේදන

◼ ජූලි සහ අගෝස්තු මාසවලදී ඉදිරිපත් කරන පොත්පත්: පිටු 32 කින් යුත් ඕනෑම විවරණිකාවක් බෙදා දිය හැකියි. පොළොව මත ජීවිතය සදාකල් භුක්ති විඳින්න!, ජීවිතයේ අරමුණ කුමක්ද—ඔබට එය දැනගත හැක්කේ කෙසේද?, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, සියලු ජාතීන් සඳහා පොතක්, මළ අයගේ ආත්ම—ඔබට උපකාර හෝ හානි කිරීමට ඔවුන්ට හැකිද? ඔවුන් සැබවින්ම පවතීද? සහ සතුටින් පිරි ජීවිතයකට මඟ. සැප්තැම්බර්: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? ඇතැම් අය පොත ලබා ගන්නේ නැත්නම්, සෝදිසියෙන් සිටින්න! විවරණිකාව බෙදා දිය හැකියි. ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! කලාප බෙදා දිය හැකියි. උනන්දුවක් දක්වයි නම්, ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කරන්න.

◼ සැප්තැම්බර් මාසයේ පටන්, චාරිකා අවේක්ෂක සභාවන්ට ඉදිරිපත් කරන ප්‍රසිද්ධ කතාවේ මාතෘකාව “බයිබලය දෙන මඟ පෙන්වීමට අනුව ජීවත් විය යුත්තේ ඇයි?” යන්නයි.

◼ ස්ථාවර පුරෝගාමී සේවය පටන්ගැනීමට අදහස් කරන අයගේ අයදුම් පත්, ඔවුන් සේවය පටන්ගැනීමට අදහස් කරන දවසට අඩුම තරමින් දවස් 30කට පෙර ශාඛා කාර්යාලයට ලැබෙන්න සලස්වන මෙන් වැඩිමහල්ලන්ගෙන් ඉල්ලා සිටිමු. සභා ලේකම් පෝරම නිසි අන්දමින් පුරවා තිබෙන බවට පරීක්ෂා කළ යුතුයි. තමන් බව්තීස්ම වූ දිනය මෙම අයදුම්කරුවන්ට හරියටම මතක නැත්නම්, ඔවුන් යම් දිනයක් දළ වශයෙන් නිර්ණය කර එය තමන්ගේ වාර්තාවල තබාගත යුතුයි. ලේකම් මෙම දිනය සභා ප්‍රචාරක වාර්තාවේ (S-21) සටහන් කළ යුතුයි.

◼ සභාවේ සිටින සෑම ස්ථාවර පුරෝගාමියෙකු සඳහා Pioneer Appointment letter (S-202) යන පෝරමය සභා ලිපි ගොනුවේ තිබෙන බවට සභා ලේකම් වගබලා ගත යුතුයි. නැත්නම්, එය ලබාගැනීම සඳහා ශාඛා කාර්යාලයට ලියන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න