දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
2005 ජූනි 27 සිට 2006 අප්‍රියෙල් 10 දක්වා සතිවල පාඩම් වැඩසටහන.
සතිය පරිච්ඡේදය අධ්‍යයනය කෙරෙන පද
ජූනි 27 1 1-18
ජූලි 4 2 1-15
11 2 16-32
18 3 1-14 දානි. 1:1-7
25 3 15-26 දානි. 1:8-15
අගෝ. 1 3 27-37 දානි. 1:16-21
8 4 1-11 දානි. 2:1-39
15 4 12-24* දානි. 2: 39, 40
22 4 25-36 දානි. 2: 41-49
29 5 1-17 දානි. 3: 1-18
සැප්. 5 5 18-25* දානි. 3: 19-30
12 6 1-14 දානි. 4: 1-27
19 6 15-29 දානි. 4: 28-37
26 7 1-16 දානි. 5: 1-23
ඔක්. 3 7 17-28 දානි. 5: 24-31
10 8 1-16 දානි. 6:1-17
17 8 17-29 දානි. 6:18-28
24 9 1-12 දානි. 7:1-5
31 9 13-19 දානි. 7:6, 7
නොවැ. 7 9 20-32 දානි. 7:8
14 9 33-40 දානි. 7:9-28
21 10 1-15 දානි. 8:1-8
28 10 16-30 දානි. 8:9-27
දෙසැ. 5 11 1-12 දානි. 9:1-23
12 11 13-20 දානි. 9:24, 25
19 11 21-30 දානි. 9:26, 27
26 12 1-13 දානි. 10:1-8
ජන. 2 12 14-22 දානි. 10:9-21
9 13 1-15 දානි. 11:1-4
16 13 16-30 දානි. 11:5-16
23 13 31-9 දානි. 11:17-19
30 14 1-15 දානි. 11:20-24
පෙබ. 6 14 16-27 දානි. 11:25, 26
13 15 1-15 දානි. 11:27-30a
20 15 16-25 දානි. 11:30b, 31
27 16 1-17 දානි. 11:32-41
මාර්. 6 16 18-28 දානි. 11:42-45
13 17 1-12 දානි. 12:1-3
20 17 13-23 දානි. 12:4-11
27 17 24-9 දානි. 12:12
අප්‍රි. 3 18 1-12 දානි. 12:13
10 18 13-27 දානි. 12:13
යම් ඡේදයක හෝ ප්‍රශ්නයක අමතර තොරතුරු ගැන සඳහන් වේ නම් ඒවා කියවා සාකච්ඡා කළ යුතුයි. උදාහරණයකට “භාෂාව පිළිබඳ ප්‍රශ්නයක්” (26වන පිටුවේ) නම් කොටුව සලකා බැලිය යුත්තේ 2වන පරිච්ඡේදයේ 25වන ඡේදයේ (ඇ) ප්රශ්නය සලකා බලන විටයි. වගු සහ රූප සටහන් සාකච්ඡා කළ යුත්තේ පාඩමේදී එය අදාළ කරුණු සාකච්ඡා කරන විටයි. පාඩම අවසානයේදී කාලය ඉඩ දෙන පරිදි බයිබලේ දානියෙල් පොතේ “බයිබල් පද” කියවා සාකච්ඡා කරන්න.
* කලින් සතියේ සාකච්ඡා කළ “බයිබල් පදද” කාලය තිබේ නම් පුනරීක්ෂණය කරන්න.