ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/02 2 පි.
  • ‘යමක් වෙන් කර තබන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘යමක් වෙන් කර තබන්න’
  • 2002 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අපේ උපරිමයෙන් යෙහෝවා දෙවිට දෙමු
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • ත්‍යාගශීලී අය සන්තෝෂවත්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “යමක් වෙන් කර තබන්න”
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔබට මතකද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2002 අපගේ රාජ්‍ය සේවාව
km 1/02 2 පි.

‘යමක් වෙන් කර තබන්න’

මුල් ක්‍රිස්තියානි සභාව තුළ අවධානයට යොමු කළ යුතු ආකාරයේ ද්‍රව්‍යමය අවශ්‍යතා මතු වුණා. වැඩි වැඩියෙන් දේවල් උපයාගනිද්දී එම අවශ්‍යතා සපුරාලීම සඳහා සම්මාදමක් හැටියට ‘යමක් වෙන් කර තබාගන්න’ කියා සෑම කෙනෙකුවම දිරිගන්වනු ලැබුවා. (1 කොරි. 16:1-3) ඔවුන්ගේ එම ත්‍යාගශීලිත්වය නිසා, ‘දෙවිට බොහෝ ස්තුති දීමෙන්’ සියලුදෙනාම ප්‍රීතියක් ලැබුවා.—2 කොරි. 9:11, 12.

අදදින යෙහෝවාගේ සෙනඟ කරන ලෝක ව්‍යාප්ත සේවය දස දෙස පුළුල් වෙමින් පවතින අතර, ඒ සඳහා මූල්‍යමය සහයෝගය වැඩි වැඩියෙන් අවශ්‍යයි. අවශ්‍යතා සපුරාලීම සඳහා අපත් නිතිපතා ‘යමක් වෙන් කර තැබීම’ සුදුසුයි. (2 කොරි. 8:3, 4) ද්‍රව්‍යමය ලෙස කරන පරිත්‍යාගයන් විවිධාකාරයෙන් කළ හැකියි. (මුරටැඹ 2001 නොවැම්බර් 1 පිටු 28-9 දක්වා බලන්න.) අප මෙය සලකන්නේ සැබෑ සන්තෝෂය ගෙන දෙන වරප්‍රසාදයක් හැටියටයි.—ක්‍රියා 20:35.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න