ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 12/00 5 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2000 අපගේ රාජ්‍ය සේවාව
2000 අපගේ රාජ්‍ය සේවාව
km 12/00 5 පි.

නිවේදන

◼ දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: ඉංග්‍රීසියෙන් - දැනුම පොත සමඟ New World Translation. සිංහලෙන් හා දෙමළෙන් - දැනුම පොත. ජනවාරි: ඉංග්‍රීසියෙන් - සභා පොත් පත් තොගයෙහි තිබෙන 1986ට කලින් ප්‍රකාශයට පත් කළ පිටු 192 ඕනෑම පොතක්. Mankind’s Search for God නමැති පොත තිබෙන සභාවලට හැකියි එය ඉදිරිපත් කරන්න. සිංහලෙන් හා දෙමළෙන් - සභා පොත් පත් තොගයේ තිබෙන පිටු 192 ඕනෑම පොතක්. පෙබරවාරි: ඉංග්‍රීසියෙන් - Life-How Did It Get Here? By Evolution or by Creation?, එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! හෝ සභා පොත් පත් තොගයේ තිබෙන පිටු 192 ඕනෑම පොතක්. සිංහලෙන් - ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? දෙමළෙන් - එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! මාර්තු: ඉංග්‍රීසියෙන්, සිංහලෙන් හා දෙමළෙන් - සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. නිවාස බයිබල් පාඩම් පටන්ගැනීමට විශේෂ වෑයමක් දැරිය යුතුයි.

◼ සභාවන් දෙසැම්බර් මාසයේ තමන්ගේ පොත් පත් ඉල්ලුමට, 2000 මුරටැඹ සහ පිබිදෙව්! බැඳි වෙළුම් සඳහා ඉල්ලුමද ඇතුළත් කළ යුතුයි.

◼ 2001 වසරේ පවත්වන සිහි කිරීම සඳහා ආරාධනා පත් වාර්ෂිකව එවනු ලබන පෝර්ම තොගයේ ඇතුළත් කර තිබේ. මෙය සෑම සභාවකම ප්‍රධාන භාෂාවෙන් ලැබෙනු ඇත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න