දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
වසර 2000 අප්‍රියෙල් 17 සිට 2001 ජනවාරි 29 දක්වා පොත් පාඩම් සඳහා කාලසටහන
සතිය පරිච්ඡේද ඡේද පාඩම් කරන වගන්ති
අප්‍රි. 17 1 1-18
24 2 1-15
මැයි 1 16-32 සහ පි. 26
8 3 1-14 දානි. 1:1-7
15 15-26 දානි. 1:8-15
22 27-37 දානි. 1:16-21
29 4 1-11 (*පිටු 63-7) දානි. 2:1-39
ජූනි 5 12-24 දානි. 2:39, 40
12 25-36 (+පි. 56) දානි. 2:41-49
19 5 1-17 දානි. 3:1-18
26 18-25 දානි. 3:19-30
ජූලි 3 6 1-14 දානි. 4:1-27
10 15-29 දානි. 4:28-37
17 7 1-16 දානි. 5:1-23
24 17-28 දානි. 5:24-31
31 8 1-16 දානි. 6:1-17
අගෝ. 7 17-29 දානි. 6:18-28
14 9 1-12 (*පිටු 149-52) දානි. 7:1-5
21 13-19(*පිටු 153-63) දානි. 7:6, 7
28 20-32 දානි. 7:8
සැප්. 4 33-40 (+පි. 139) දානි. 7:9-28
11 10 1-15 දානි. 8:1-8
18 16-30 දානි. 8:9-27
25 11 1-12 දානි. 9:1-23
ඔක්. 2 13-20(*පි. 197; **පිටු 188-9) දානි. 9:24, 25
9 21-30 දානි. 9:26, 27
ඔක්. 16 12 1-13 දානි. 10:1-8
23 14-22 සහ පිටු 204-5හි කොටුව දානි. 10:9-21
30 13 1-15 දානි. 11:1-4
නොවැ. 6 16-30 දානි. 11:5-16
13 31-9 (+පි. 228) දානි. 11:17-19
20 14 1-15 (*පිටු 248-51) දානි. 11:20-24
27 16-27 (+පි. 246; *පිටු 252-5) දානි. 11:25, 26
දෙසැ. 4 15 1-15 දානි. 11:27-30අ
11 16-25 (+පි. 268) දානි. 11:30ආ, 31
18 16 1-17 දානි. 11:32-41
25 18-28 සහ පි. 284 දානි. 11:42-45
ජන. 1 17 1-12 දානි. 12:1-3
8 13-23 සහ පි. 298හි කොටුව දානි. 12:4-11
15 24-9 (+පි. 301) දානි. 12:12
22 18 1-12 දානි. 12:13
29 13-27 දානි. 12:13
*මෙම ලකුණෙන් දැක්වෙන අමතර කරුණුවලට අදාළ ඡේද සලකා බලන විට, මෙම අමතර කරුණු කියවා සාකච්ඡා කළ යුතුයි.
**සාකච්ඡා කළ යුතු සටහන.
+මෙම ලකුණෙන් දක්වා තිබෙන පිටුවෙහි සඳහන් කරුණු සාකච්ඡා කරන්නේ, පරිච්ඡේදය අවසානයේ තිබෙන ඉගැන්වීමේ කොටුව සලකා බලන විටය.
සතියට නියමිත කොටස පාඩම් කිරීමෙන් පසුව, කාලය තිබෙන විදිහට බයිබලයේ දානියෙල් පොතේ “පාඩම් කරන වගන්ති” සාකච්ඡා කරන්න.
2000 මාර්තු අපගේ රාජ්‍ය සේවාවෙහි 8වන පිටුවෙහි සඳහන් “දානියෙල්ගේ අනාවැකිය නමැති පොත අධ්‍යයනය කිරීම” යන ලිපියද බලන්න.