අලුතින් ලබාගත හැකි ප්‍රකාශන
◼ අලුතින් ලබාගත හැකි ප්‍රකාශන:
දැන් පිබිදෙව්! සඟරාව ලිතුවේනියානු භාෂාවෙන් අර්ධ මාසිකව ලබාගත හැකියි.
◼ අලුතින් ලබාගත හැකි ශ්‍රව්‍ය කැසට්පට:
අපේ ආත්මික උරුමය අගය කිරීම (නාට්‍යය, තනි කැසට්පටයක)—ඉංග්‍රීසියෙන්
චෙක් භාෂාවෙන් සකස් කර තිබෙන මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල ශ්‍රව්‍ය කැසට්පට දැන් ලබාගත හැකියි.
◼ අලුතින් ලබාගත හැකි බ්‍රේල් ප්‍රකාශන:
දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම—2000 (කාණ්ඩ හතරකින්)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! (කාණ්ඩ තුනකින්)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
2000 සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන (එක් කාණ්ඩයකින්)—දෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි
බ්‍රේල් ප්‍රකාශන සඳහා කරන ඉල්ලුමෙහි ATTENTION: BRAILLE DESK යනුවෙන් සඳහන් කරන්න. බ්‍රේල් ප්‍රකාශන භාවිත කරන පුද්ගලයාගේ නම හා ලිපිනයද ඇතුළත් කරන්න.