පටුන
3 ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - මියන්මාරය
සැප්තැම්බර් 3-9, 2018 සතිය සඳහා
7 ඔයා කැමති කාගේ පිළිගැනීම ලබන්නද?
අද ඉන්න හුඟදෙනෙක්ට ඕනෙ මේ දුෂ්ට සමාජයේ පිළිගැනීම ලබාගන්නයි. ඒත් යෙහෝවා දෙවිගේ පිළිගැනීම ලබන්න අපි උත්සාහ කරන්න ඕනෙ ඇයි කියලා මේ ලිපියේ කතා කරනවා. බලාපොරොත්තු නොවුණු විදිවලින් දෙවි ඔහුගේ සේවකයන්ට තමන්ගේ පිළිගැනීම ලබා දුන්නේ කොහොමද කියලත් අපි බලනවා.
සැප්තැම්බර් 10-16, 2018 සතිය සඳහා
12 ඔයා බලාගෙන ඉන්නේ කවුරු දිහාද?
දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වුණ මෝසෙස්ට පොරොන්දු දේශයට ඇතුල් වෙන්න අවස්ථාව ලැබුණේ නැත්තේ ඇයි කියලා අපි මේ ලිපියෙන් බලනවා. ඒ වරද කරන්න එයා පෙලඹුණේ ඇයි කියලත් ඒ වගේ වරදක් නොකර ඉන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි බලමු.
සැප්තැම්බර් 17-23, 2018 සතිය සඳහා
17 යෙහෝවා දෙවිගේ පැත්තේ ඉන්නේ කවුද?
සැප්තැම්බර් 24-30, 2018 සතිය සඳහා
හැම කෙනෙක්ම අයිති යෙහෝවා දෙවිට. ඒ නිසා අපි ඔහුට ළැදිව ඉන්න ඕනේ. සමහරු දෙවිට නමස්කාර කරනවා කියලා කිව්වත් එයාලා දෙවිගේ ප්‍රමිතිවලට ගරු කරනවා කියලා ජීවත් වෙන විදිහෙන් පේන්නේ නැහැ. මුල් ලිපියෙන් අපි බලන්නේ කායින්, සලමොන්, මෝසෙස් සහ ආරොන්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් වැදගත් පාඩම් ගැනයි. යෙහෝවා දෙවිට අයිති අය වෙන්න ලැබුණ එක අපි කොච්චර අගය කරනවාද කියලා පෙන්නන්න පුළුවන් කොහොමද කියලා දෙවෙනි ලිපියෙන් බලනවා.
27 මිනිසුන් දිහා අනුකම්පාවෙන් බලන්න