පාඩම් කලාපය
2017 දෙසැම්බර්
පාඩම් ලිපි: ජනවාරි 29–පෙබරවාරි 25, 2018 දක්වා
© 2017 Watch Tower Bible and Tract Society of Pennsylvania
කවරයේ පින්තූරය:
අයිවරි කෝස්ට්
අයිවරි කෝස්ට් කොකෝවා වගාවට හරිම ප්‍රසිද්ධයි. කොකෝවා ඇට අව්වේ වේළන කෙනෙක්ට පුරෝගාමි සහෝදරයෙක් ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාව පෙන්නමින්
ප්‍රචාරකයන්
11,133
බයිබල් පාඩම්
28,274
සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව (2016)
76,526
මෙම සඟරාව විකිණීම සඳහා නොවෙයි. මෙය ස්වේච්ඡා සම්මාදම්වලින් කරගෙන යන ලෝක ව්‍යාප්ත බයිබල් අධ්‍යාපනික සේවයක එක් අංගයකි.
සම්මාදමක් කරන්න කැමති නම් www.jw.org/si වෙත පිවිසෙන්න.
බයිබල් පද රැගෙන තිබෙන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නමැති පරිවර්තනයෙනි.