පටුන
ජනවාරි 29, 2018–පෙබරවාරි 4, 2018 සතිය සඳහා
පෙබරවාරි 5-11, 2018 සතිය සඳහා
8 ‘දෙවි ඒ දේ කරයි කියලා මට විශ්වාසයි’
මිය ගිය අය නැවත නැඟිටිනවා කියලා මුල් ක්‍රිස්තියානීන් විශ්වාස කළේ අතීතයේ වුණ මොන සිදුවීම් නිසාද? ඒ වාර්තා සහ අතීතයේ හිටපු දෙවිගේ සේවකයන්ට තිබුණ විශ්වාසය ඔයාට බලපාන්නේ කොහොමද? නැවත නැඟිටීම ගැන ඔයාට තියෙන බලාපොරොත්තුව ශක්තිමත් කරගන්න මේ ලිපි උදව් වෙයි.
13 ඔබට මතකද?
පෙබරවාරි 12-18, 2018 සතිය සඳහා
18 දෙමාපියෙනි, ‘ගැලවීමට මඟ පාදන අවබෝධය’ දරුවන්ට ලබා දෙන්න
පෙබරවාරි 19-25, 2018 සතිය සඳහා
23 යෞවනයෙනි, ‘ඔබේ ගැලවීම ස්ථිර කරගන්න’
හැම අවුරුද්දකම යෞවනයන්, කුඩා දරුවන් හුඟදෙනෙක් බව්තීස්ම වෙනවා. බව්තීස්මයත් එක්කම යෙහෝවා දෙවිගේ ආශීර්වාද හුඟක් පැතිවලින් අද්දකින්න පුළුවන් වෙනවා වගේම අපේ පැත්තෙන් ඉටු කරන්න ඕන දේවලුත් තියෙනවා. ඒ සඳහා සූදානම් වෙන්න දරුවන්ට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? දැනටමත් බව්තීස්ම වෙලා ඉන්න නැත්නම් ඒ ගැන හිතන දරුවන්ට දෙවිත් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?
28 ජීවිත කතාව - හැම දෙයක්ම අත්හැරියේ ස්වාමියාව සතුටු කරන්නයි