ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w16 ජූනි 2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w16 ජූනි 2 පි.

පටුන

3 යෙහෝවා දෙවි “ඔයා ගැන සැලකිලිමත්”

අගෝස්තු 1-7, 2016 සතිය සඳහා

6 කුඹල්කරු හැටියට යෙහෝවා දෙවි කරන දේ අගයමු

අගෝස්තු 8-14, 2016 සතිය සඳහා

11 ඔයාව සකස් කරන්න ශ්‍රේෂ්ඨ කුඹල්කරුට ඉඩ දෙනවද?

කුඹල්කරුවෙක්ට පුළුවන් මැටි පිඩකින් සිත් ඇද බැඳ ගන්නා බඳුනක් හදන්න. යෙහෝවා දෙවි අපේ කුඹල්කරු කියන්නේ ඇයි කියලත් ඔහුගේ අතේ තියෙන මොළොක් මැටි පිඩක් වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවද කියලත් මේ ලිපි දෙකෙන් බලනවා.

16 පාඨකයන්ගෙන් ප්‍රශ්න

අගෝස්තු 15-21, 2016 සතිය සඳහා

18 අපේ දෙවි යෙහෝවා එකම දෙවියි

‘යෙහෝවා යන නමින් ඉන්නේ එකම දෙවි කෙනෙක් විතරයි’ කියද්දී ඒකට ඇතුළත් වෙන්නේ මොනවද? දෙවි එක්ක, අපේ සහෝදරයන් එක්ක තියෙන බැඳීමට ඒක බලපාන්නේ කොහොමද? අපි විවිධ පසුබිම්වලින් එන නිසා ‘අපේ දෙවි’ හැටියට ඔහුව පිළිගන්න නම් දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේ තේරුම්ගන්න ඕනේ.

අගෝස්තු 22-28, 2016 සතිය සඳහා

23 අනිත් අයගේ අඩුපාඩුකම් නිසා දෙවිව අත්හරින්න එපා!

අපි හැමෝම අතින් අනිත් අයගේ හිත රිදෙන දේවල් වෙනවා. කෙනෙක් අපේ හිත රිදෙන දෙයක් කිව්වොත්, කළොත් අපි මොනවද කරන්න ඕනේ? අපිට උදව් වෙන බයිබලේ සඳහන් සිද්ධීන් කීපයක් මේ ලිපියෙන් බලනවා.

28 දියමන්තිවලටත් වඩා වටිනා දෙයක්

32 ඔබට මතකද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න