පටුන
2015 නොවැම්බර් 15
© 2015 Watch Tower Bible and Tract Society of Pennsylvania
පාඩම් කලාපය
දෙසැම්බර් 28, 2015–ජනවාරි 3, 2016
යෙහෝවා දෙවිට ආදරේ කරන්න දරුවාව පුහුණු කරන්න
3වන පිටුව
ජනවාරි 4-10, 2016
යෙහෝවා දෙවිට ආදරේ කරන්න යෞවන දරුවාට උදව් කරන්න
8වන පිටුව
ජනවාරි 11-17, 2016
16වන පිටුව
ජනවාරි 18-24, 2016
ඔයාට වගේ අසල්වැසියාටත් ආදරේ කරන්න
21වන පිටුව
ජනවාරි 25-31, 2016
දේවරාජ්‍යයේ පාලනය යටතේ ගෙවුණු සියවස
26වන පිටුව
පාඩම් ලිපි
▪ යෙහෝවා දෙවිට ආදරේ කරන්න දරුවාව පුහුණු කරන්න
▪ යෙහෝවා දෙවිට ආදරේ කරන්න යෞවන දරුවාට උදව් කරන්න
දෙවිට ආදරේ කරන්න දරුවන්ව පුහුණු කරයි කියලා දෙවි දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒක බැරෑරුම් වගකීමක් වුණත් යේසුස්ගේ ආදර්ශය ඒක කරන්න උදව්වක්. ඔහු ගෝලයන්ට ආදරේ කරපු විදිහ, නිහතමානීව වැඩ කරපු විදිහ සහ එයාලාව වටහාගත්ත විදිහ දෙමාපියන්ට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපි දෙකේ බලනවා.
▪ යෙහෝවා දෙවි ප්‍රේමයේ උල්පතයි
▪ ඔයාට වගේ අසල්වැසියාටත් ආදරේ කරන්න
යෙහෝවා දෙවි ප්‍රේමයේ උල්පත කියන දේ පළවෙනි ලිපියේ පැහැදිලි කරලා දෙනවා. දෙවි මිනිසුන්ට ආදරේ පෙන්නලා තියෙන විදි ගැනත් ඒකේ කතා කරනවා. දෙවෙනි ලිපියේ කතා කරන්නේ දෙවිගේ සෙනඟ අසල්වැසියන්ට ආදරේ පෙන්නන්නේ කොහොමද කියලා.
▪ දේවරාජ්‍යයේ පාලනය යටතේ ගෙවුණු සියවස
දේවරාජ්‍යයේ පාලනය ආරම්භ වෙලා ගත වුණු අවුරුදු 100දී ශුභාරංචිය දේශනා කරන්න උදව් වෙලා තියෙන දේවල් ගැනත් යොදාගෙන තියෙන අලුත් ක්‍රම ගැනත් ප්‍රචාරකයන්ට ලැබිලා තියෙන්නේ මොන වගේ පුහුණුවක්ද කියලත් මේ ලිපියේ කතා කරනවා.
කවරය: චාරිකා සේවකයෙක් සහ විශේෂ පුරෝගාමීන් කීපදෙනෙක් බෝට්ටුවකින් ඇමසන් වනාන්තරයට යනවා. එහෙම යන්නේ ගඟ අසල තියෙන පොඩි පොඩි ගම්වල ජීවත් වෙන අයට ශුභාරංචිය දැනුම් දෙන්නයි. ඒකෙන් එයාලා ලබන්නේ ලොකු සතුටක්
බ්‍රසීලය
ජනගහනය
20,30,67,835
ප්‍රචාරකයන්
7,94,766
පුරෝගාමීන්
84,550
2014 වසරේ සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව