පටුන
2015 ඔක්තෝබර් 15
© 2015 Watch Tower Bible and Tract Society of Pennsylvania
පාඩම් කලාපය
නොවැම්බර් 30, 2015–දෙසැම්බර් 6, 2015
4වන පිටුව
දෙසැම්බර් 7-13, 2015
‘අපේ විශ්වාසය තව ශක්තිමත් කරන්න’
9වන පිටුව
දෙසැම්බර් 14-20, 2015
18වන පිටුව
දෙසැම්බර් 21-27, 2015
ගැඹුරින් කල්පනා කරන්න කාලය ගන්න
23වන පිටුව
පාඩම් ලිපි
▪ දෙවිගේ බලය ඔයා දකිනවද?
▪ ‘අපේ විශ්වාසය තව ශක්තිමත් කරන්න’
දෙවි අපි ගැන සැලකිලිමත් කියලත් ඔහුගේ බලය අපේ ජීවිතවල ක්‍රියාත්මක වෙන විදි තේරුම්ගන්න පුළුවන් කොහොමද කියලත් පළවෙනි ලිපියේ කතා කරනවා. දෙවිගේ බලය දැක්කත් ඒක පිළි නොගත්ත අය වගේ වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලත් ඒ ලිපියේ තියෙනවා. දෙවෙනි ලිපියේ කතා කරන්නේ විශ්වාසය කොච්චර වැදගත්ද කියලා. ඒක ශක්තිමත් කරගන්නේ කොහොමද, ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් ඒක පැහැදිලිව දකින්න පුළුවන් කොහොමද කියලත් බලනවා.—හෙබ්‍රෙ. 11:6.
▪ අවධානය වෙනතකට යන්න දෙන්න එපා!
▪ ගැඹුරින් කල්පනා කරන්න කාලය ගන්න
යෙහෝවා දෙවිගේ සේවයට මුල් තැන දෙන එකෙන් අපේ අවධානය වෙනතකට යොමු කරන හුඟක් දේවල් තියෙනවා. වැදගත්ම දේවලට වැඩි අවධානයක් දෙන්නේ කොහොමද? ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි බයිබලේ කියවන එක. බයිබලේ අධ්‍යයනය කරද්දී ප්‍රයෝජන ලබන අරමුණින් ඒක කරන්නේ කොහොමද කියලා මේ ලිපිවල කතා කරනවා.
වෙනත් ලිපි
3 “එවැනි පුරුෂයන්ට නිසි ගෞරවය දක්වන්න”
14 තරුණ කාලේ ගත්ත තීරණය ගැන එයා කවදාවත් පසුතැවුණේ නැහැ
30 “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි”
කවරය: සහෝදරයෙක් ක්ෂේත්‍ර සේවා රැස්වීමක් පවත්වමින්
තස්මේනියාව, ඕස්ට්‍රේලියාව
ජනගහනය
5,14,800
සභා
24
ප්‍රචාරකයන්
1,779
අනුපාතය