ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 9/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 9/15 1-2 පි.

පටුන

2015 සැප්තැම්බර් 15

© 2015 Watch Tower Bible and Tract Society of Pennsylvania

පාඩම් කලාපය

ඔක්තෝබර් 26, 2015–නොවැම්බර් 1, 2015

ඔයා ක්‍රිස්තුස්ගේ පෞද්ගලිකත්වයට ළඟා වෙන්න උත්සාහ කරනවද?

3වන පිටුව

නොවැම්බර් 2-8, 2015

ඔයාගේ හෘදය සාක්ෂිය ඔයාට හරි පාර පෙන්නනවද?

8වන පිටුව

නොවැම්බර් 9-15, 2015

“විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න”

13වන පිටුව

නොවැම්බර් 16-22, 2015

යෙහෝවා දෙවිගේ ආදරේ ඔයාට දැනෙනවද?

18වන පිටුව

නොවැම්බර් 23-29, 2015

දෙවිට තියෙන ආදරේ ඔයා පෙන්නනවද?

23වන පිටුව

පාඩම් ලිපි

▪ ඔයා ක්‍රිස්තුස්ගේ පෞද්ගලිකත්වයට ළඟා වෙන්න උත්සාහ කරනවද?

▪ ඔයාගේ හෘදය සාක්ෂිය ඔයාට හරි පාර පෙන්නනවද?

යෙහෝවා දෙවිට තව තවත් ළං වෙන අතරේ අවබෝධයෙන් ක්‍රියා කරන්න ඉගෙනගන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපිවල කතා කරනවා. අපේ හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරන්න පුළුවන් විදි ගැනත් ඒක පාවිච්චි කරලා ඥානවන්ත තීරණ ගන්න පුළුවන් කොහොමද කියලත් අපි බලනවා.

▪ “විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න”

විශ්වාසය ගැන කදිම පාඩම් කීපයක් පේතෘස් ගලීල මුහුද මත ඇවිදින්න උත්සාහ කරපු සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. අපේ විශ්වාසය දුර්වල වෙලා තියෙන පැති අඳුනගන්නත් විශ්වාසය ආයේ ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්නත් මේ ලිපිය උදව් කරනවා.

▪ යෙහෝවා දෙවිගේ ආදරේ ඔයාට දැනෙනවද?

▪ දෙවිට තියෙන ආදරේ ඔයා පෙන්නනවද?

යෙහෝවා දෙවි අපිට ආදරෙයි කියලා දන්න නිසාත් අපේ හිතේ දෙවි වෙනුවෙන් ආදරයක් තියෙන නිසාත් අපේ ජීවිත හරිම තෘප්තිමත්. යෙහෝවා දෙවි ඔහුගේ ආදරේ අපිට පෙන්නන විදි කීපයක් ගැනත් අපේ හිතේ දෙවි ගැන තියෙන ආදරේ පෙන්නන්න පුළුවන් විදි කීපයක් ගැනත් මේ ලිපි දෙකේ කතා කරනවා.

වෙනත් ලිපි

28 දෙවිගේ ආශීර්වාදය මට සැබෑ වස්තුවක්!

කවරය: ඉතාලියේ චීන සභාවේ ප්‍රචාරකයන් රෝමය බලන්න එන සංචාරකයන්ට සාක්ෂි දරමින්. ප්‍රසිද්ධ තැන්වල තියලා තියෙන අපේ ජංගම පුවරුවලින් හැම මාසයකම සිය ගාණක් දෙනා ප්‍රකාශන ලබාගන්නවා

ඉතාලිය

ජනගහනය

6,07,82,668

ප්‍රචාරකයන්

2,51,650

පුරෝගාමීන්

33,073

ප්‍රචාරකයන් 24,000කට වඩා වැඩිදෙනෙක් භාෂා 37කින් ශුභාරංචිය දේශනා කරනවා

2වන පිටුවේ පින්තූරය
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න