ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 7/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 7/15 1-2 පි.

පටුන

2015 ජූලි 15

© 2015 Watch Tower Bible and Tract Society of Pennsylvania

පාඩම් කලාපය

අගෝස්තු 31, 2015–සැප්තැම්බර් 6, 2015

අද අපි ඉන්න පාරාදීසය තවත් ලස්සන කරන්න දායක වෙමු

7වන පිටුව

සැප්තැම්බර් 7-13, 2015

“ඔබේ ගැලවීම ළඟයි”

14වන පිටුව

සැප්තැම්බර් 14-20, 2015

දෙවිගේ රාජ්‍යයට ළැදිව ඉමු

22වන පිටුව

සැප්තැම්බර් 21-27, 2015

මේ අපේ නමස්කාර මධ්‍යස්ථානයයි

27වන පිටුව

පාඩම් ලිපි

▪ අද අපි ඉන්න පාරාදීසය තවත් ලස්සන කරන්න දායක වෙමු

යෙහෝවා දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසේ සේවය කරන දෙවිගේ සෙනඟ පාරාදීසයක් හා සමාන තත්වයක් දැනටමත් අද්දකිනවා. දෙවිට නමස්කාර කරන්න දෙවි ඇති කරලා තියෙන සැලැස්ම අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? අපි දැන් ඉන්න ඒ පාරාදීසය තව ලස්සන කරන්න අපි එක් එක් කෙනාට දායක වෙන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.

▪ “ඔබේ ගැලවීම ළඟයි”

ළඟදීම සිදුවීමට නියමිත පුදුමාකාර සිද්ධීන් සමහරක් ගැන මේ ලිපියේ කතා කරනවා. මහත් පීඩාව අතරතුරේදී අපිට යෙහෝවා දෙවි ගැන සම්පූර්ණ විශ්වාසය තියන්න පුළුවන් ඇයි කියලත් මේ ලිපියේ සලකා බලනවා.

▪ දෙවිගේ රාජ්‍යයට ළැදිව ඉමු

වැඩිදෙනෙක් තමන්ගේ රටට, ජාතියට, සංස්කෘතියට දක්වන්නේ පුදුමාකාර ළැදියාවක්. ඒත් අපි පොරොන්දු වෙලා තියෙන්නේ යෙහෝවා දෙවිට ළැදිව ඉන්නයි. ලෝකෙ මතගැටුම්වලදී අපි පැති නොගෙන ඉන්නේ ඇයි කියලත් යෙහෝවා දෙවි සහ යේසුස් හිතන විදිහට හිතන්න පුහුණු වෙන්න පුළුවන් කොහොමද කියලත් මේ ලිපියේ බලනවා.

▪ මේ අපේ නමස්කාර මධ්‍යස්ථානයයි

දෙවිගේ සෙනඟ යෙහෝවා දෙවිට නමස්කාර කරන්න නමස්කාර මධ්‍යස්ථානවල සහ වෙනත් තැන්වල රැස් වෙනවා. ඒ තැන් ගැන ගෞරවනීය හැඟීමක් ඇති කරගන්න එකත් ඒවා රැකබලා ගන්න එකත් නඩත්තු කරන එකත් කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් ගැන මේ ලිපියේ බලනවා. අපි ඒ හැම දෙයක්ම කරන්නේ යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න.

වෙනත් ලිපි

3 ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - රුසියාවේදී

12 ‘ජීවිතයේ දුෂ්කර දවස්වලදී’ පවා දෙවිට සතුටින් සේවය කරන්න

20 ඔයාගේ මහන්සිය කාටවත් පේන්නේ නැද්ද?

32 ඔබ දැන සිටියාද?

කවරය: සයිබීරියාවේ ප්‍රදේශයක සේවයේ ගිය සාක්ෂිකරුවන් පිරිසක් සේවය ටිකකට නතර කරලා දවල් කෑම ගන්නවා

රුසියාව

ජනගහනය

14,39,30,000

ප්‍රචාරකයන්

1,71,268

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න