ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 6/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 6/15 1-2 පි.

පටුන

2015 ජූනි 15

© 2015 Watch Tower Bible and Tract Society of Pennsylvania

පාඩම් කලාපය

ජූලි 27, 2015–අගෝස්තු 2, 2015

දෙවිගේ බලය ක්‍රිස්තුස් තුළින් පැහැදිලි වෙයි

3වන පිටුව • ගීතිකා: 14, 109

අගෝස්තු 3-9, 2015

ඔහු මිනිසුන්ට ආදරේ කළා

8වන පිටුව • ගීතිකා: 84, 99

අගෝස්තු 10-16, 2015

නිර්මලව ඉන්න අපිට පුළුවන්

13වන පිටුව • ගීතිකා: 83, 57

අගෝස්තු 17-23, 2015

ආදර්ශ යාච්ඤාවට එකඟව ජීවත් වෙමු - 1වෙනි කොටස

20වන පිටුව • ගීතිකා: 138 යෙහෝවා, ඒ ඔබේ නාමයයි (අලුත් ගීතිකාව), 89

අගෝස්තු 24-30, 2015

ආදර්ශ යාච්ඤාවට එකඟව ජීවත් වෙමු - 2වෙනි කොටස

25වන පිටුව • ගීතිකා: 22, 68

පාඩම් ලිපි

▪ දෙවිගේ බලය ක්‍රිස්තුස් තුළින් පැහැදිලි වෙයි

▪ ඔහු මිනිසුන්ට ආදරේ කළා

යේසුස්ගේ ආශ්චර්යයන් ගැන කතා කරන මේ ලිපිවල ත්‍යාගශීලීකම ගැන, අනිත් අයට උදව් කිරීම ගැන වටිනා පාඩම් කියා දෙනවා. ඒ ආශ්චර්යයන්වලින් යේසුස්ගේ ගතිලක්ෂණ තවත් හොඳට පැහැදිලි වෙනවා. යේසුස් පොළොව පුරාම ආශ්චර්යයන් සිදු කරන කාලය දිහා ආශාවෙන් බලාගෙන ඉන්න මේ ලිපි අපිට උදව්වක්.

▪ නිර්මලව ඉන්න අපිට පුළුවන්

අනාචාරය පිරුණු මේ ලෝකෙ නිර්මලව ඉන්න එකත් දෙවි සතුටු වෙන විදිහට ජීවත් වෙන එකත් ලේසි නැහැ. දිගටම දෙවිට ළං වෙලා ඉන්නවා නම් බයිබලෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා නම් අවබෝධයෙන් වැඩ කරන අයගෙන් උදව් ගන්නවා නම් වැරදි ආශාවන් පරාජය කරන්න පුළුවන් කියලා මේ ලිපියේ කියලා දෙනවා.

▪ ආදර්ශ යාච්ඤාවට එකඟව ජීවත් වෙමු - 1වෙනි කොටස

▪ ආදර්ශ යාච්ඤාවට එකඟව ජීවත් වෙමු - 2වෙනි කොටස

යේසුස්ගේ ආදර්ශ යාච්ඤාව අපි කටපාඩමින් කියන්නේ නැහැ. ඒත් ඒකේ සඳහන් දේවලින් අපිට වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්. ඒ යාච්ඤාවේ සඳහන් ඉල්ලීම්වලට එකඟව ජීවත් වෙන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපිවල කියලා දෙනවා.

වෙනත් ලිපි

18 “කිංස්ලිට පුළුවන් නම් මටත් පුළුවන්”

30 “ඔබ දිගටම විඳදරාගත යුතුයි”

32 ඔබට මතකද?

කවරය: සමහර සාක්ෂිකරුවන් පැනමාවල වයඹ මුහුදු තීරයට කිට්ටුවෙන් තියෙන දූපත්වලට බෝට්ටුවලින් ගිහින් දේශනා කරනවා. එහෙම යද්දී ඔවුන්ට නව්බරේ භාෂාව කතා කරන අයත් හම්බ වෙනවා

පැනමා

ජනගහනය

39,31,000

ප්‍රචාරකයන්

16,217

ස්ථාවර පුරෝගාමීන්

2,534

පැනමාවල තියෙන සභා 309 විශේෂ පුරෝගාමීන් 180කට වඩා සේවය කරනවා. නව්බරේ භාෂාව කතා කරන සභා 35ක් සහ කණ්ඩායම් 15ක් තියෙනවා. ඒවායේ ප්‍රචාරකයන් 1,100ක් ඉන්නවා. ප්‍රචාරකයන් 600දෙනෙක් සංඥා භාෂා සභා 16ක සහ කණ්ඩායම් 6ක සේවය කරනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න