ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 3/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 3/15 1-2 පි.

පටුන

2015 මාර්තු 15

© 2015 Watch Tower Bible and Tract Society of Pennsylvania

පාඩම් කලාපය

මැයි 4-10, 2015

දෙවි බිලිඳුන් වැනි අයට සත්‍යය හෙළි කරයි

7වන පිටුව • ගීතිකා: 65, 64

මැයි 11-17, 2015

ඔයාත් දිගටම සෝදිසියෙන් ඉන්නවද?

12වන පිටුව • ගීතිකා: 108, 24

මැයි 18-24, 2015

තලෙන්ත ගැන උපමාවෙන් ඉගෙනගමු

19වන පිටුව • ගීතිකා: 101, 116

මැයි 25-31, 2015

යේසුස්ගේ සහෝදරයන්ට සම්පූර්ණ සහයෝගය දෙමු

25වන පිටුව • ගීතිකා: 107, 63

පාඩම් ලිපි

▪ දෙවි බිලිඳුන් වැනි අයට සත්‍යය හෙළි කරයි

▪ ඔයාත් දිගටම සෝදිසියෙන් ඉන්නවද?

කාලයත් එක්කම බයිබලේ තියෙන ගැඹුරු කාරණා යෙහෝවා දෙවි තම සේවකයන්ට සරලව, පැහැදිලිව තේරුම් කරලා දීලා තියෙන්නේ කොහොමද කියලා පළවෙනි ලිපියේ කතා කරනවා. දෙවෙනි ලිපියෙන් බලන්නේ අවිවාහක තරුණියන් දහදෙනා ගැන යේසුස් කියපු උපමාවයි. මේ කාලෙදී සෝදිසියෙන් ඉන්න අපිට පුළුවන් කොහොමද කියලත් ඒ ලිපියේ කතා කරනවා.

▪ තලෙන්ත ගැන උපමාවෙන් ඉගෙනගමු

▪ යේසුස්ගේ සහෝදරයන්ට සම්පූර්ණ සහයෝගය දෙමු

මේ දුෂ්ට සමාජයේ අවසානය අඳුනගන්න උදව් වෙන ලකුණ ගැන කියද්දී යේසුස් උපමා දෙකක් කිව්වා. එකක් තමයි තලෙන්ත ගැන උපමාව. අනිත් එක බැටළුවන් සහ එළුවන් ගැන කියපු උපමාව. යේසුස් ඒ උපමා කිව්වේ ඇයි කියලත් ඒවාවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද කියලත් මේ ලිපිවලින් බලනවා.

වෙනත් ලිපි

3 තෘප්තිමත්ම ජීවිතය!

17 පාඨකයන්ගෙන් ප්‍රශ්න

30 විවාහය ගැන දෙවි දුන්න නීතිය යල් පැනලද?

කවරය: කොපාන් නගරයේ නටඹුන් බලන්න හුඟක් සංචාරකයන් එනවා. ඒත් එහේ ඉන්න සාක්ෂිකරුවන් අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් මිනිසුන්ට ලබා දෙනවා

හොන්ඩ්‍යුරාස්

ජනගහනය

81,11,000

ප්‍රචාරකයන්

22,098

ස්ථාවර පුරෝගාමීන්

3,471

හොන්ඩ්‍යුරාස්වල ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ භාෂාවයි. ගරිෆුනා භාෂාව කතා කරන ප්‍රචාරකයන් 365දෙනෙකුත් ඉන්නවා. ඒ භාෂාවෙන් සභා 12ක් තියෙනවා. ඊට අමතරව හොන්ඩ්‍යුරාස් සංඥා භාෂාවෙන් රැස්වීම් පවත්වන සභා 11කුත් කණ්ඩායම් 3කුත් තියෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න