ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 1/15 1-2 පි.
  • පටුන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පටුන
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • පාඩම් කලාපය
  • පාඩම් ලිපි
  • වෙනත් ලිපි
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 1/15 1-2 පි.

පටුන

2015 ජනවාරි 15

© 2015 Watch Tower Bible and Tract Society of Pennsylvania

පාඩම් කලාපය

මාර්තු 2-8, 2015

යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වී ආශීර්වාද ලබන්න

8වන පිටුව • ගීතිකා: 2, 75

මාර්තු 9-15, 2015

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අපි සමරන්නේ ඇයි?

13වන පිටුව • ගීතිකා: 8, 109

මාර්තු 16-22, 2015

සතුට පිරුණු, ශක්තිමත් කැදැල්ලක් ගොඩනඟන්න

18වන පිටුව • ගීතිකා: 36, 51

මාර්තු 23-29, 2015

ඔයාගේ විවාහය ආරක්ෂා කරන්න යෙහෝවා දෙවිට ඉඩ දෙන්න

23වන පිටුව • ගීතිකා: 87, 50

මාර්තු 30, 2015–අප්‍රියෙල් 5, 2015

හැමදාටම ආදරෙන් ඉන්න පුළුවන්ද?

28වන පිටුව • ගීතිකා: 72, 63

පාඩම් ලිපි

▪ යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වී ආශීර්වාද ලබන්න

අපිට ලැබිලා තියෙන ආශීර්වාද ගැන කල්පනා කරලා ඒ ගැන දෙවිට ස්තුති කරද්දී ඔහු ගැන අපේ හිතේ තියෙන අගය වැඩි වෙනවා. යෙහෝවා දෙවි අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් අපි අගය කරනවා නම් පීඩා දරාගන්නත් කෘතගුණ පිරුණු හදවතක් තියෙන කෙනෙක් වෙන්නත් අපිට පුළුවන්. ඒක මතකයේ තියාගන්න 2015 වාර්ෂික පදය අපිට උදව්වක්.

▪ ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය අපි සමරන්නේ ඇයි?

සිහි කිරීමට සහභාගි වෙන්න ඕනෙ ඇයි කියලත් රොටිවලින් සහ වයින්වලින් නියෝජනය කරන්නේ මොනවද කියලත් මේ ලිපියෙන් අපිට පැහැදිලි කරනවා. රොටි කන්නත් වයින් බොන්නත් තමන් සුදුසුයි කියලා කෙනෙක් තහවුරු කරගන්නේ කොහොමද කියලත් සිහි කිරීමට සූදානම් වෙන්න පුළුවන් මොන වගේ විදිවලින්ද කියලත් මේ ලිපියේ කතා කරනවා.

▪ සතුට පිරුණු, ශක්තිමත් කැදැල්ලක් ගොඩනඟන්න

▪ ඔයාගේ විවාහය ආරක්ෂා කරන්න යෙහෝවා දෙවිට ඉඩ දෙන්න

යුවළක් තමන්ගේ විවාහය මේ දුෂ්ට සමාජයෙන් එල්ල වෙන පීඩනවලින් සහ වැරදි පෙලඹීම්වලින් ආරක්ෂා කරගන්න ඕනේ. යෙහෝවා දෙවිගේ උදව්වෙන් තමන්ගේ පවුල් ජීවිතය සතුට පිරුණු, ශක්තිමත් එකක් කරගන්න බැරිකමක් නැහැ. එහෙම කරන්න පුළුවන් විදි 5ක් ගැන පළවෙනි ලිපියේ කතා කරනවා. දෙවෙනි ලිපියේ විවාහය ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද කියලා පෙන්නලා දෙනවා.

▪ හැමදාටම ආදරෙන් ඉන්න පුළුවන්ද?

සැබෑ ආදරයේ නියම අරුත මොකක්ද? යුවළකට හැමදාටම ආදරෙන් ඉන්න පුළුවන්ද? හිතේ තියෙන ආදරේ පෙන්නන්නේ කොහොමද? කිසිදා නොවෙනස් වෙන සැබෑ ආදරය ගැන සලමොන්ගේ ගීතිකාවෙන් ඉගෙනගන්න.

වෙනත් ලිපි

3 ඔවුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා - නිව් යෝර්ක්වලදී

කවරය: බර්නීස් ඇල්ප්ස් කඳුවැටිය ආසන්නයේ තියෙන ප්‍රදේශයක සාක්ෂි දරමින්

ස්විට්සර්ලන්තය

ජනගහනය

78,76,000

ප්‍රචාරකයන්

18,646

2013 වසරේ සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව

31,980

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න