පටුන
2014 දෙසැම්බර් 15
© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania
පාඩම් කලාපය
පෙබරවාරි 2-8, 2015
6වන පිටුව • ගීතිකා: 92, 120
පෙබරවාරි 9-15, 2015
“නියම අර්ථය අවබෝධ” කරගන්න ඔයාට පුළුවන්ද?
11වන පිටුව • ගීතිකා: 97, 96
පෙබරවාරි 16-22, 2015
මේ දුෂ්ට සමාජයේ අවසානයට එකා මෙන් මුහුණ දෙමු
22වන පිටුව • ගීතිකා: 107, 29
පෙබරවාරි 23, 2015–මාර්තු 1, 2015
ලැබිලා තියෙන වටිනා දේ ඔයා අගය කරනවද?
27වන පිටුව • ගීතිකා: 89, 135
පාඩම් ලිපි
▪ ‘සවන් දී අර්ථය තේරුම්ගන්න’
▪ “නියම අර්ථය අවබෝධ” කරගන්න ඔයාට පුළුවන්ද?
යේසුස්ගේ උපමාවල නියම අර්ථය තේරුම්ගන්න අපිට පුළුවන් කොහොමද? උපමා 7ක අර්ථය තේරුම්ගන්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපි දෙකෙන් බලනවා. ඒ උපමාවලින් ඉගෙනගන්න පාඩම් දේවසේවයේදී අපිට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලත් බලනවා.
▪ මේ දුෂ්ට සමාජයේ අවසානයට එකා මෙන් මුහුණ දෙමු
▪ ලැබිලා තියෙන වටිනා දේ ඔයා අගය කරනවද?
අද ඉන්න හුඟක් යෞවනයෝ හිතන්නේ තමන් ගැන, තමන්ට ඕන කරන දේවල් ගැන විතරයි. ඒත් යෙහෝවා දෙවිට සේවය කරන යෞවනයන් දෙවිගේ සෙනඟ එක්ක එක්සත්ව ඉන්න උත්සාහ කරන්න ඕනෙ ඇයි? බයිබලේ සඳහන් ආදර්ශ සහ අවාදර්ශ කීපයක් ගැන මේ ලිපි දෙකේ බලනවා. ඒ චරිතවලින් ඉගෙනගන්න පාඩම් ඥානවන්ත තීරණ ගන්න තරුණ, මහලු අපි හැමෝටම උදව්වක්.
වෙනත් ලිපි
3 ‘යා යුතු මාර්ගය’ ඔහු දැන සිටියා
4 යෙහෝවා දෙවිට කැමැත්තෙන් දෙන්න
16 ඔබට මතකද?
කවරය: ළඟදීම මේ මුළු පොළොවම පාරාදීසයක් වෙනවා කියන පණිවිඩේට ටැමරින්ඩො වෙරළේ විනෝද වෙන්න එන අයගෙන් සමහරදෙනෙක් සවන් දෙන්නේ හරිම සතුටින්
කොස්ටාරිකා
ප්‍රචාරකයන්
29,185
පුරෝගාමීන්
2,858
දෙවිගේ නම යෙහෝවා
Jéoba
බ්‍රිබ්‍රී භාෂාවෙන්
Jehová
කැබේකා භාෂාවෙන්
බ්‍රිබ්‍රී භාෂාව කතා කරන සභා 2ක් සහ කණ්ඩායම් 2ක් තියෙනවා. සභා 3ක් සහ කණ්ඩායම් 4ක් කැබේකා භාෂාව කතා කරනවා. ඒ භාෂා දෙකම ඇමරිකානු ආදිවාසී භාෂා