පටුන
2014 අගෝස්තු 15
© 2014 Watch Tower Bible and Tract Society of Pennsylvania
පාඩම් කලාපය
සැප්තැම්බර් 29, 2014–ඔක්තෝබර් 5, 2014
කාන්තාවන් දෙවිගේ අරමුණට දායක වෙන අයුරු
6වන පිටුව • ගීතිකා: 86, 104
ඔක්තෝබර් 6-12, 2014
දේවවචනයට කතා කරන්න ඉඩ දෙන්න එය ජීවමානයි!
11වන පිටුව • ගීතිකා: 114, 101
ඔක්තෝබර් 13-19, 2014
යෙහෝවා දෙවි ඔබට ළං වෙන්නේ කොහොමද?
16වන පිටුව • ගීතිකා: 51, 91
ඔක්තෝබර් 20-26, 2014
කොහේ හිටියත් දෙවිගේ හඬ ඔබට ඇහෙනවද?
21වන පිටුව • ගීතිකා: 26, 89
පාඩම් ලිපි
▪ කාන්තාවන් දෙවිගේ අරමුණට දායක වෙන අයුරු
දෙවිට විරුද්ධව ඇති වුණු කැරැල්ල ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට බලපෑවේ කොහොමද කියලා මේ ලිපියේ බලනවා. අතීතයේදී දෙවිට විශ්වාසවන්තව සේවය කරපු ස්ත්‍රීන්ගේ ආදර්ශ ගැනත් අද දින ශුභාරංචිය දේශනා කරන වැඩේට ස්ත්‍රීන්ගෙන් ලැබෙන දායකත්වය ගැනත් මේ ලිපියේ කතා කරනවා.
▪ දේවවචනයට කතා කරන්න ඉඩ දෙන්න එය ජීවමානයි!
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපි කැමති දේවසේවය සාර්ථකව කරන්නයි. දෙවිගේ ජීවමාන වචනය වන බයිබලය සහ අපේ පත්‍රිකා හොඳින් යොදාගෙන මිනිසුන්ට කතා කරන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන දැනගන්න.
▪ යෙහෝවා දෙවි ඔබට ළං වෙන්නේ කොහොමද?
යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න එක අත්‍යවශ්‍ය දෙයක්. යේසුස්ගේ ජීවිත පූජාව සහ බයිබලය මගින් අපිව තමන් වෙතට ළං කරගන්න දෙවි පියවර අරගෙන තියෙන්නේ කොහොමද කියලා දැනගන්න.
▪ කොහේ හිටියත් දෙවිගේ හඬ ඔබට ඇහෙනවද?
යෙහෝවා දෙවිගේ හඬට සවන් දෙන එකත් ඔහු එක්ක නිතිපතා කතා කරන එකත් කොයි තරම් වැදගත්ද කියලා දැනගන්න. යෙහෝවා දෙවිගේ හඬට සවන් දෙන එකෙන් අපිව වළක්වන, සාතන්ට සහ අපේ රැවටිලිකාර සිතට හසු නොවී ඉන්න පුළුවන් කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා.
කවරය: ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවරේ වීදියක සහෝදරියන් දෙදෙනෙක් රුසියානු භාෂාවෙන් දේශනා කරමින්. පිටුපසින් තියෙන්නේ අතීතයේදී යොප්පා වරාය හැටියට හඳුන්වපු දැන් ජාෆා හැටියට හඳුන්වන තැනයි
ඊශ්‍රායලය
ජනගහනය
80,50,000
2013 වසරේ උපරිම ප්‍රචාරක සංඛ්‍යාව
1,459
2013 වසරේ සිහි කිරීමට පැමිණි සංඛ්‍යාව
2,671